මේ ලියන්ඩ යන්නෙ ජනූ බබාට වෙච්ච ඇබැද්දියක් ගැන.හැබැයි මේක කියවල කවුරුහරි එයාට හිනා වෙලා තිබුණොත් එහෙම තමයි එයා බලාගන්නෙ ඔක්කොමල ගැන....ජනූ බබා ඉතිං ඉපදිච්ච දවසෙ ඉඳලම සංගීතෙට හරිම ලැදියි නෙ...ජනූ ඉතිං ඉපදිලා තියෙන්නෙත් සප්තකේ කියාගෙනමනෙ...මෙහෙම කිව්වෙ ජනූගෙ කැම්පස් යාලුවෙක් වුන හේමන්...ඉතිං කොහොම හරි ඔන්න ජනූ බබා ඉස්කෝලෙ යන්ඩ පටන් අරන් කියවන්ඩ එහෙම පුලුවන් වුණාම සංගීත ගුරුතුමී අම්ම ජනූට කවි පොත්, කතන්දර පොත් ගොඩාක් ගෙනත් දුන්නනෙ....ඔය පොත් අතරෙ ජනූ ගොඩාක් කැමති පොතක් තිබුණ..ඒකෙ
වීරයන් නිදනා පොලොවේ… මිණිකැට වී මතුවේ…… හෙළු රුධිරය පෙරදා…. ජාතිය වෙනුවෙන්….. උන් කරමතින් නැගිටුනු දැයේ ඉදිරිය බදා ගෙන… බලයේ නාමයෙන් මරාගන්නා නිවට රැල දෙස ඉමු බලාගෙන .. එනමුදු අපට නොපෙනුන එකම සත්‍යකි සිතට දැනෙන.. දෙව් ලොවත් බය කල  ලංකාවේ රවණාට බැන…. රාමට වඳිනා  මිනිසුන් සිටින… වීරයන් පාවදී  බලය ලබාගෙන ….. රජ සැප විඳි නිවටුන්ගේ ගුණ [...]
එක බෝඩිමේ එක ඇඳේ නිදාගෙන තරුණ කළ සිට එකම ක්‍ෂේතයේ කටයුතු කළ දෙදෙනෙක් අද දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ඉහළටම පැමිණ පැරණි මිතුදම යළි ශක්තිමත් කර ගිවිසුමකට එළඹ ඇති බව Lanka e Linkවෙත.....
මහ වැසි පවතින අතරතුරදීත් විරානගම කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් කුඩ ඉහළාගෙන උද්ඝෝෂණයක නිරත වන බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. පසුගිය කාලයේ එම පාසලේ 1 ‍වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වූ බව කියන දෙමවිපියන් දැන් ගුරුවරු මදි නිසා 10 හා ‍11 යන වසරවල් වල පන්ති කටයුතු නොපැවැත්වෙන බව පවසයි. පාසලට අවශ්‍ය ගුරුවරු ගණන 13 [...]
වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වියාමා ඕෂධී කාල්ටන්‍ පෙර පාසලේ ඉගෙනුම ලබන කුඩා වීරවරියකි. ඇය පසුගිය ජනවාරි 30 වෙනිදා කැළණි ගගේ මීටර් 1000ක දුරක් විනාඩි 14යි තත්පර 41කින් පීනා නව වාර්තාවක් තැබීමට සමත් විය. පසුගියදා එම දැරිය අරලිය ගහමන්දිරයට ගෙන්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සුභ පැතීමක්ද සිදු කරනු ලැබීය.
උපුල් සේනාධිරිගේ විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය "වැසිදිය බඳුන්" 2011 පෙබරවාරි මස 23 වන බදාදා දින සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දකී. දෙසුම්- ආචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ සහ හිනිදුම සුනිල් සෙනෙවි. ගැයුම්- නවරත්න ගමගේ සහ මීෂා. වැසිදිය බඳුන් ගොඩගේ පොත් ප්‍රකාශනයකි. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
මහගෙදර කතාව 1මහගෙදර කතාව2ආච්චිගෙ ගොතන කටු මොණර නිල් පාටයි.ඒවා තිබුණෙ අල්මාරියෙ උඩම තට්ටුවෙ සාරි අස්සෙන් තියලා.ආච්චිට තිබ්බ සාරිවලින් මම කැමතිම සාරියත් මොණර නිල් පාටයි.සමහරදාට මම ටීචාච්චිගෙ හවස පන්ති යන්නෙ දවල්ට බත් නොකා.එහෙම දවස් වලට සීය සීයගෙ බත් පංගුවෙන් කොටසක් මම එනකල් පලඟානෙම ඉතුරු කරලා තියෙනවා.පන්ති යන්න "පොකට් මනී "දීම පුරුදු කරගත්තෙත් සීයම තමා.පහ වසරෙ ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න කාලෙ ගෙදරින් එහෙම සල්ලි ලැබුණෙ මට විතරයි.ඉස්කෝලෙ ඇරිච්ච ගමන්ම අපි ටීචාච්චිලගෙ වැටෙන් පැනලා මහ ගෙදරට එනවා.ගෙවල් වලින්
අහස වැළපුණා සඳ තරු සඟවානනොනිදන රාත්‍රිය නොදනී කිම අරුමගැලුවා ලේ වතුර සෙල් කුළ සෝදාන ගිරි හිස සසල විය සිදු විය යුතු සේමඅකල් අකුණු පහරක් මෙන් පාන්දර විකල් සිතින සසැළිණ තුරු ලතා පෙලබදා මහ පොළොව පතිතව එගිරි හිසකතා නැතිව ගොළු විය සා මුවන් කැළබැකෝ ඇතුන් විත් මිහිකත කැණුවායදමා වෙඩි බෙහෙත් ගිරිහිස බින්දායපාදමට යටින් ධමනිය පුපුරායතැලුණු බිඳුණු මිනිසුන් කොයි? සෙව්වායඅතුනු බහන් ගෙනැවිත් පිල මත තැබුවාගම්මු ඇවිත් බලලා ඉකිබිඳ හැඬුවාසුන්වු සිහින දෝතින් ගෙන බිම හෙලුවාඅලුත් දිය රැගෙන මහවැලියත් ගැලුවාසමනළ යායේ
විදේශිකයින් බුදුරුව හෝ හාමුදුරු නමකගේ රුව වෙළඳ සලකුණක් හෝ වෙනයම් කටයුත්තකට භාවිතා කළ අවස්ථාවන්හී ගිරිය පුප්පා කෑ ගහන අපේ ලාංකේය සිංහල බෞද්ධයින් අපේ රටේ රජය මඟින්ම එවන් දේ කරද්දී ඇහැ කන පියාගෙන බලාසිටිති. මෙවර 2600 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කරන ලද රුපියල් 5 මුද්දරය ඔබ දුටුවාද?  එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටින පන්සලක් පෙන්නුම් කරයි ඒ භික්ෂුන් වහන්සේලා මතට වැරෙන් එල්ල වන තැපැල් කන්තෝරුවේ මුද්‍රාව අපේ හාමුදුරුන්ට නිගා නොකරයිද? බෞද්ධයින්ට නිගා නොකරයිද? එසේම මෙම ක්‍රියාව සිදුවන
ඔහු,, තටු සලා ඉගිලෙන කුරුල්ලෝ මටනුඹව හොද හැටි පේනවා..... බෝවිටියා මල් පදුරේ වහලාමොනවදෝ නුඹ කියනවා .....නෑසෙනා මං ඇස් පියාගෙන නුඹේ කිචි බිචි විදිනවා..... උපන් දා සිට සවන් නැති වී උන්නා නම් හිත කියනවා .....ඇසුනු මට නෑ සෙනා විටදි නම් කඳුලු ඇස් වල පිරෙනවා..... අපි,,නුඹේ ඇස් වල පිරෙන කඳුලැලිඅපේ කම්මුල් තෙමනවා .....ඒ කඳුලු අග අපේ මිතුදමේ සවිය තවමත් තියනවා.....කරන්නට ඇති හැමදේම මිතුනුඹ නමින් අපි කරනවා .....සවන් ලද දා නුඹේ සිනා හඩ නුඹ
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5 විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10 විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11ඉතිං යාලුවනේ ඔයාලා කොටස් 11ක් තිස්සේ කියවපු "විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය" සීරීස් එකේ අන්තිම කොටස තමයි මේ. ඇත්තටම කතාවක්
ලංකා අක්ෂය මගින් සංවිධානය කරන පොත් කියවීමේ සැසියක් 2011 පෙබරවාරි 06 වන ඉරු දින සවස 5:30ට නුගේගොඩ ''Aartway'' හිදී (පරණ කැස්බෑව පාරේ) පැවැත්වෙයි. මෙහිදී අජිත් පැරකුම් ජයසිංහගේ "ශාස්තෘ" නවකතාව කියවීමට සහ ඒ පිළිබඳ සංවාදයක් ගොඩ නැගීමට අපේක්ෂිතය. විස්තර සඳහා විමසන්න| උපුල්- 71 810 7396/ අනුරාධා- 71 832 1393 >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
Read this Sinhala message Full Screen in PDF format, or Download to Distribute - මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න2011 ජනවාරි 24 වන දින චෙන්නායි හි පිහිටි මහා බොධි බෞද්ධ විහාරයට අමානුෂික ප්‍රහාරයක් එල්ල විය. එහිදී ලාංකීය තෙරුන් වහන්සේ දෙනමක් අතුලු භික්ෂූන් වහන්සේ 4 නමක් තුවාල ලදහ. වහා ක්‍රියාකාරී වූ ඉන්දියානු රජය අවට හෝටල් හා ආපන ශාලා වල ආරක්ෂක කැමරා පද්ධති වල උපකාරයෙන් ප්‍රහාරකයන් හරියටම හඳුනා ගෙන අත් අඩංගුවට ගත්හ. මෙසේ අත් අඩංගුවෙ 7 දෙනෙක් සිටින අතර
ඉතින් යාළුවනේ ගොඩාක් කාලෙකට පස්සෙයි පොස්ට් එකක් දමන්නේ.අද මම කියන්න යන්නේ කොහොමද අපි කැමති Film එකකට English sub title යොදා නරබන්නේ කියලා.මේ සදහා නියම සයිට් එකක් තියෙනවා. ඒ සයිට් එකේ නම තමයි Subscene. මේ සයිට් එකට ගිහින් අපිට අවශ්‍ය film එකේ නම serch bar එකේ ලබා දුන්නාම ඒ නමින් තියෙන ‍ෆිල්ම් එකේ සියලුම sub title ලබා දෙනවා( ඉංග්‍රිසි විතරක් නෙවි තවත් භාෂා ගනනාවකින්ම සබ් මෙහි අන්තර්ගත වෙනවා) ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි නරබන්න ඉන්න ‍ෆිල්ම එකේ English sub එක ඩවුන්ලොඩ් කරගෙන ‍ෆිල්ම් එක තියෙන
කනේෂන් අයියාගෙ කෙටි නමයි කනයා ඌ අපිට පණ වුණත් දෙනවා පත්තරකාර කනයෝ පෑන පොඩ්ඩක් දීපං පෑනට වයසකුත් නෑ ජාතියකුත් නෑ බං උඹ ලිය ලියා හිටි ලිපියේ ඉතුරු බාගය මං ලියන්නම් තාත්තගෙ වයසෙමයි තාත්තා වාගෙමයි කනයා කට ඇරපු හැටියෙම අවවාද දෝරෙ යනවා නවත්තහං බං ෂිකරට් බොන්නෙපා බං අරක්කු බොලා ඇවිත් අපෙ ආයිෂත් ඇරගෙන ඉන්ඩෝන මිනිස්සු බැණ බැණ එකට බොන සිගරට් බාගෙ දෙන කනයාගෙ රුව ගුණ කවකට කෙළෙස හකුළන අරක්කු බොන කොට හවසට කටට රහට සරක්කු වැඩි වෙන පදමට පැමිණුනාම මුරුක්කු මෙන් බයිට් කළත් ඔරොප්පු නොවනා කොලුක්කට්ෙටෙ වගේ
කිසිදා හිමි නොවන, කිසිදා හමු නොවන ආදරයක් ගැන හැඟවෙන අපූරු ගීයක්, වෙනස් විදියක ගීතයක් දැන් වාදනය වෙමින් තියෙනව. කාගෙ කාගෙත් ඉතින් දැනගැනීම උදෙසා ඕං මම කට්ටියටම  කතන්දරේ කියන්නයි යන්නෙ. හරියට මේ සින්දුව අහල තියෙන කට්ටිය මේක බලල "මූ අපේ කාලෙ කෑවා" කියන්න ලෑස්ති වෙන්නපා හරිය.කතාව කියන්න කලින් සින්දුව අහල ඉන්නකො පාළු අඳුරු නිල් අහස මමයිඈත දිලෙන තනි තරුව ඇයයියුගයෙන් යුගයට හදවත් ඉල්වනබලාපොරොත්තුව පැතුම
තොග හා සිල්ලරට එළවළු, පළතුරු අලෙවිකරන හා බෙදාහරින සියලූම වෙළඳුන්ට ප්ලාස්ටික් ඇසුරුම් භාජන ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට රජය තීරණය කර තිබෙන බව Lanka e Link වෙත ....
වසර 2017 වන විට දිවයිනේ සියලූම රූපවාහිනී විකාශනයන් ඩිජිටල් තාක්‍ෂණයට පරිවර්තනය කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇති බව Lanka e Link වෙත වාර්තා වේ.
අදත් මගෙ සිත සසල කල දවසක්පුන්චි පුතෙකුගෙ සුසුම රැඳි මොහොතක්පාට වියෑකුනු පරණ සුදු ඇඳුමක් දෑසෙ දෑල්වුන සිතේ පොඩි පෑතුමක් කඳුලු සඟවා කහවනු ගනිනා මවක දුක් සුසුමක් හමා ගිය සඳ උදා අහසට මේඝ වෑහි වෑටුනත් තුරල් වී නම් නොයය් මසිතෙන්හද රිදුම් දෙන ලෙස පැරණි වනයක් වෙනදා වාගෙම අදත් උදේම අපි ගෙදරින් එලියට ආවෙ හනි හනිකට රෑකියා ස්ථාන වලට යන්න බලාගෙන. වෑහි දවස්, පාරෙ සෙනගත් වෑඩිය්. උදේ කෑම ගන්න සුපුරුදු තෑනම නවතුනෙ "ඉක්මනට එන්න ඔනෙ" කියන සොඳූරු තරවටුවත් අහගෙනමය්. කඩිමුඩියෙ ඇතුලට ගිහින් ඇවසි කලමනා මිලදී ගනිද්ද
මෙම මස සිට කි‍්‍රයාත්මක වීමට තිබූ එළවළු හා පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අනිවාර්ය කිරීමේ සැලසුම ලබන මස තෙක් කල් දැමීමට තීරණය කර ඇති බව Lanka e Link වෙත වාර්තා වේ.
පරිපාලනය බිඳ වැටී සෑම කේෂත්‍රයකම උග්‍ර අර්බුදකාරී තත්වක් උත්ගතව ඇති මෙවන් මොහොතක රට සංවර්ධනය කර සෞභාග්‍ය උදා කර හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව අද (02) එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එජාප නි.නායක කරු ජයසූරිය අවධාරණය කර සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය පෙන්වා දුන්නේ මෙම පළාත් පාලන මැතිවරණය ඔස්සේ ගමේ පුංචි ආණ්ඩුවක් [...]
මේ පොත නම් ටිකක් විතර වෙනස් පොතක්. මේකෙ නම තමා ''සඳ කිඳුරි''.මේක ලියල තියෙන්නෙ කුමාර කරුණාරත්න කියන ලේඛකයා විසිනුයි.ප්‍රකාශ කරල තියෙන්නෙ '' හංස '' ප්‍රකාශකයෝ.මේ පොත ගැන කතු තුමාගෙ අදහස මෙහෙමයි.මේ ජාතියෙ පොත්වලට අපි ඒ කාලෙ කිව්වෙ බොළඳ පෙම් කතා කියලයි. එහෙම  කියල නිකම් හිටියෙ නම් නෑ. ඒවත් සෑහෙන්න කියවල දැම්ම.ඔය බොළඳ පෙම් කතා අතරෙ තරමක් හොඳ පෙම් කතාත් තිබුණ. හොඳ ඒව ගැන නිගමනයකට එන්න නම් අපි නරක ඒවත් කියවල බලන්න ඕන කියලයි මම හිතන්නෙ.ඉතින් ... මේ කතාව ගැන කියනවනම් වරදක් කියන්න බෑ .තරමක් හොඳ
සින්ඩරෙල්ලාගේ සපත්තුවඅරන් ගියා මමතියා අනන්තයක් ඉඩ ඈට හොයන්නට නැතිවූ සපත්තුව නොවසපත්තුවේ මතක.....
ජනවාරි 30| මංජුල වෙඩිවර්ධනගේ "මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි" එළි දැක්වීම| රූප වාර්තාව බලන්න යන්න මෙතන කොටන්න. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
අද ඔයාලට අරගෙන අවේ මම කලින් ඔයාලට දුන්න මේ ගැජට් එකේ දෙකටම වැඩ වෙනස් එකක්..ඉතින් ඔයාලා දැනටමත් දන්නවානේ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. :D ඔයාලට මේ ගැජට් එකේ මම කලින් දුන්න ගැජට් බලන්න පහල ලින්ක් එකෙන් ඒ ලිපි දෙකට යන්න .. බ්ලොගයේ පහල ඉදන් උඩට යන්න හරි ලෙසි.. බ්ලොගයේ පහල ඉදන් ඉහලට යමු Using Jquery මැක්සා ගැජට් එකක් හරි දැන් අපි අලුත් ගැජට් එක බ්ලොග් එකට දාගන්න මම පහල කියලා තියෙන විදියට ඔයාලා වැඩ ටික කරන්න.. පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න.. පියවර 2. දැන් Add a Gadget ගිහින්
මගේ ජීවිතේ සුන්දර කාල වකවානුනම් කොච්චර ගෙවුණද. එකක් සුන්දර වෙනකොට ඊට වඩා සුන්දර එකක් ඊළඟට එනවා. අන්තර්ජාලෙට එක්වීමත් මගේ ජීවිතේ සුන්දර කාල වකවානුවක්. ෆේස් බුක්, බ්ලොග්, ගූග්ල් බස් මොන තරම් සුන්දර වුණාද. ඒ වුණාට මේ හැම සුන්දරත්වයක්ම වින්දෙ ජීවිතේ යම් අඩුවක් තියන බව දැනී නොදැනී වගේ. ඒක වැඩිය හිතන්න යන්නවත් ලැජ්ජා වුණා මම. ඒත් මං දැනන් උන්නා ඒක මේ සේරටම වඩා සුන්දරම දේ කියලා.කල වයසත් හරිගිය ගෑණු ළමයෙකුට කොයිතරම් සුන්දර දේවල් හිතෙනවද. මටත් නොහිතුණා නෙමෙයි. ගොඩාක් ගෑණු අපි තාමත් වැඩකරන්නෙ පොඩි කාලෙ
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5 විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10 ඉතිං අපි කලින් ලිපිය ඉවර කළේ පුරුපුරු විදූශා එක්ක කතා කර කර ඉන්දැද්දි මල්බණ්ඩා ඒ පැත්තට ආවයි කියලනේ. උදේම විදූශා එක්ක ගම්පහ යන්න කියලා හිතාගෙන බස්ටෑන්ඩ් එකට
නුවරඑළිය කොටගල රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් අරඹා ඇති බැවින් රෝහලේ කටයුතු අඩපණ වී ඇති බව ‍රෝහලේ වෛද්‍ය අධිකාරි එන්. පියසිරි පවසයි. මෙම වර්ජනයට හේතුව වී ඇතිතේ හෙදියන් ප්‍රධාන හෙද නිලධාරිණිය සමඟ ඇතිවූ ගැටලුවක් නිසා බව අප වෙත වාර්තා වේ.
 ඔබේ පරිගණකයටත් පොඩි සත්කාරයක් කරන්නට මෙන්න කදිම වැඩසටහනක් මේක හදල තියෙන්නෙ Symantec ආයතනය මේකෙ නම තමයි  Norton Utilities ඒ වගේම මේ වැඩසටහන Portable නිසා ඉතින් මෙහෙයුම් පද්දතියට බරකුත් නෑ නේ මෙහෙයුම් පද්දතියෙ ඇතිවී තිබෙන යම් යම් දෝෂ මෙමඟින් තරමක් දුරට නිවැරදි කරන්න පුළුවන් 100% නම් බෑ . පාවිච්චි කරල බලන්න හොඳනම් දිගටම පාවිච්චි කරන්න. Download NowManussakama
මේ වන විට ජනතාව බදු බරින් අධ්‍යාපන බරින් බඩු මිල අතින් අතිශය බරපතල ලෙස ජීවන බරින් මිරිකී සිටින බව අද (02) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ජලගලීම් වලින් අනාථ වූ ජනාතාවට විදෙස් රටවල් වලින් විශාල ලෙස ආධාර ලැබුණත් ඒවා ජනතාව අතර බෙදී නොයන බවයි. [...]
අවශ්‍ය දුව්‍ය බටර් කේක්‌ 250g සීනි 150g පලතුරු කැබලි  200g ජෑම් 50g කස්‌ටර්ඩ් 50g කිරි  500Ml ජෙලි පැකට්‌   01 උණු කරගත් වතුර 250Ml සදන ක්‍රමය බටර් කේක්‌ මතට ජෑම් ගා කොටු ආකාරයට කැබලි කපාගන්න වීදුරු බඳුනකට අතුරා එය මතට පලතුරු කැබලි එකතු කරගන්න. භාජනයක්‌ ලිප තබා කිරි සහ සීනි දමා හැඳි ගා උතුරවා එයට කස්‌ටඩ් [...]
පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඇඹිලිපිටිය නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් පෙත්සමක් ඊයේ(01) අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මීට අමතරව ප්‍රති‍ක්ෂේප වූ අනෙකුත් නාමයෝජනා සම්බන්ධයෙන්ද මේ සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එජාප මහලේකම් තිස්ස අත්තනායක අවධාරණය කරයි.
අවශ්‍ය දුව්‍ය සැන්ඩ්විච් පාන් පෙති 06 තම්බා සිහින්ව අබරාගත් කුකුල් මස්‌  20g බටර් 25g චිකන් හැම්   01 චීස්‌ පෙති 01 සලාද කොළ 01 දෙපැත්තම බැදගත් බිත්තර  01 සිහින් තක්‌කාලි පෙති 03 සිහින් රවුම් ලූණු  02 සිහින් රවුම් පිපිඥ පෙති 02 ටූත් පික්‌ 02 සදන ක්‍රමය මුලින්ම පාන් පෙති ටෝස්‌ට්‌ කරගන්න. පළමුවෙනි පාන් පෙත්ත ගෙන බටර් [...]
පුරුදු විදියට අදත් ඒ වැස්ස වහිනවා. ආත්මගත ආදරේ මහමෙරක් වගේ මතකය හිත කොණිත්තගෙන මතුවෙන්නේ ඉස්කෝලෙ කාලේ ඒ ඇස්වලට යටින් මෝදුවුන නන්නාදුනන අහිංසකත්වයත් දෝතින් අරගෙන. හිත් දැඩි කරගත්තු ඕනම ජගතෙක් තමන්ගේ හිත මොනතරම් ශක්තිමත් කිව්වත් හිතේ රළුකම ගෙවාගෙන විරහවක වේදනාව මතුවෙනවා. ඒ අරුමෙට තවත් අඩුවැඩිය එක්කරන්නේ ස්වාභාව ධර්මයේ කදුළු කැට. ඔව්, අන්න හරි, වැස්ස කියන්නේ ඒ [...]
ජපන් සහ කොරියානු රජයන්වල මුල්‍ය ආධාර ඇතිව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුර්ය බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට කටයතු සම්පාදනය වෙමින් පවතී. හම්බන්තොට බැරතැන්න ප්‍රදේශය අඩු වියදමකින් සුර්ය බලශක්ති උත්පාදනය  උද්‍යානයක් ස්ථාපිත කිරීම  සඳහා සුදුසු ප්‍රදේශය ලෙස හදුන්ගෙන ඇත.මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පළමු අදියර ජපන් රජයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන අතර දෙවන අදියර කොරියානු රජයේ ආදාර ඇතිව සිදුකෙරේ.පළමු අදියර සඳහා ජපන් රජය දැනටමත් රුපියල් මිලියන 1,024 ක අධාරලබා දී ඇත . 
අවශ්‍ය දුව්‍ය සැන්ඩ්විච් පාන් පෙති 04 තම්බා ගත් කැරට්‌ 50g තම්බා ගත් බීටීරූට්‌  50g බටර් 100g අබ පේස්‌ට්‌ 10g ලුණු ස්‌වල්පයක් ගම්මිරිස්‌ ස්‌වල්පයක්‌ සදන ක්‍රමය මුලින්ම කැරට්‌ ,බීට්‌රූට්‌ වෙන වෙනම පොඩි කරගන්න. ඉන්පසු අබ පේස්‌ට්‌, බටර්, ලුණු, ගම්මිරිස්‌ දමා කැරට්‌ සහ බීට්‌රූට්‌වලට වෙන වෙනම මිශ්‍ර කරන්න. පහත දැක්‌වෙන පරිදි පාන් පෙති වෙන්කර අදාළ මිශ්‍රණ තවරා [...]
අවශ්‍ය දුව්‍ය රටකජු 250g පිරිසිදු කරගත් හාල්මැස්‌සන් 100g ලොකුලූනු 250g සුදුලූනු 50g අමුමිරිස්‌ කරල්  10 කැබලි මිරිස්‌ 3Tsp අඹ චට්‌නි 5 Tsp කරපිංචා කොළ ඉඟුරු කැබැල්ලක්‌ විනාකිරි  10ml සීනි 5Tsp අබ ක්‍රිම් 3Tsp ලුණු 1Tsp  තෙල් 350Ml සදන ක්‍රමය රටකජු අවන් කිරීමෙන් පසු පොතු හැර ගන්න ලොකුලූනු සුදුලූනු ඉඟුරු සිහින්ව කපාගන්න හාල්මැස්‌සන් හා කපාගත් ද්‍රව්‍ය රන්වන් [...]
හා හා අද නම් අලුත් නිව්ස් එකක් අරගෙන තමා ආවෙ.. අලුත් කිව්වාට සමහරු දන්නවත් ඇති.. එත් තාම නොදන්න අය වෙනුවෙන් කියන්නම්කෝ.ෆේස් බුක් වල අලුත්ම වැඩක් පටන් අරගෙන facebook e-mail. නා නා ප්‍රකාර ඊ මේල් ජාති තියෙද්දී තවත් මොන කෙහෙල්මලකටද මේ facebook e mail කියලා ඔයාල කල්පනා කොරයි.. එත් ඉතින් අර කවුද කියනවා වගේ මොන වැඩේ තිබුනත් අපි හැමදාම ෆේස්බුක් ලොග් වෙනවානේ.. හි හි හි.. ඉතින් හැමදාම ෆේස් බුක් යන අපි වගේ අයට මේක ටිකක් ලොකු ආරන්චියක් තමා. මෙමගින් අපිට පුලුවන් වෙනවා myname@facebook.com කියනවිදියෙ ඊ මේල්
අවශ්‍ය දුව්‍ය පිසගත් බාස්‌මතී බත් 500g කපාගත් කුකුළු මස්‌ 50g කැරට්‌ 50g ගෝවා 50g ලූණු කොල 50g සෝයා සෝස්‌  1Tsp තල තෙල් 1Tsp ලුණු 1Tsp එළවළු තෙල් 10Ml බිත්තර 02 සිහින්ව කපාගත් සුදුලූණු 2Tsp සදන ක්‍රමය භාජනයකට තෙල් දමා පිරිසිදු කරගත් කුකුළු මස්‌ සුළු වේලාවක්‌ බැදගන්න එයට සුදුලූණු  එක්‌කොට ,කැරට්‌ සහ ගෝවා දමා සුළු වේලාවක්‌ [...]
විකිලීක්ස් අඩවියෙන් කියවෙන පරිදි ඊජිප්තුවේ ආණ්ඩු පෙරලීමට ඇමෙරිකාව හවුල් වෙලා ලු. එක ඇත්තම නම් ඇමෙරිකාව මෙවැනි වැඩකට ඇත ගහපු පලවෙනි වතාව නොවනු ඇත. නමුත් ඇත්තටම ඇමෙරිකාව මෙහෙම අලුගුත්තේරු වෙඩක් කරාවිද? ඇත්තෙන්ම කරයි කිසිම පැකිලීමක් නැතිව…එත් ඔවුන්ට එයින් වාසියක් තිබිය යුතුයි. ඊජිප්තුව ඉස්රායලය සමග වසර තිහකට පෙර ගිවිසගෙන ඇති සාම ගිවිසුම තාමත් කඩා නැත, ඒ වෙනකෙකු [...]
ගීරි දුරග ගමන් මඟහිමිවෙලා මට නුඹවගෙවා ආ කාලයමහීනයමක් වෙලා මට ..........අතීතය මතක ගෙනකියන විට නුඹට මමඔය ළමැදේ තුරුළු කරළංවේය නුඹ නිබද......විදින්නට ජිවිතය මටතුරුළු වී නුඹේ ළැමටහිතෙන හැම මොහොතකමඉකි බිදි පෙර මතක....උරුම නැති පෙම් කවකපාට තවරා හැමදාමබලා ඉමි තවම මමනුඹ දමා පසෙකටම...........ඉවතලන හැමවිටමතවත් පෙම් කරන නුඹහැරදමා නොයන කළදුක් වීදී මහිත තව ...........කප්පරක් දුක නිවා මමහිනහේවී යළි දිනකහිමිකමක් අයිතියක් නැති මටකෝහේ හෝ හිස් තැනක හිද..........
ගීරි දුරග ගමන් මඟහිමිවෙලා මට නුඹවගෙවා ආ කාලයමහීනයමක් වෙලා මට ..........අතීතය මතක ගෙනකියන විට නුඹට මම
පොලිස්පති නිදි බව අප දැනගෙන බොහෝ කල් ය. ප්‍රගීත් අතුරුදහන් වී වසරක් ගෙවී ඇතත් ලසන්ත මරා දමා වසර දෙකක් ගෙවී ඇතත් ඒ එකද කරුණක් සම්බන්ධයෙන් හෝ හෝඩුවාවක්වත් සොයා ගැනීමට පොලීසිය අසමත් විය. රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ට දැලි පිහි එල්ල කළ අයවත් සිරසට හා සියතට ගැසූ අයවත් සොයා ගැනීමට ද පොලීසිය අසමත් විය. පොලීසියේම නිලධාරීන් දේශපාලනඥයින් අතින් [...]
හොඳයි ඉතිං..මං මුළින්ම හිතුවේ මේ බස් පළු කතා ටික පහුගිය බස් සතිය ඇතුළත කියලා ඉවර කරන්ට කියලා උනත් අන්තිමේදී වැඩේ හබක් උනා..මං හිතුවටත් වඩා මේ කයි කතන්දර දිග විත්තිය මට තේරෙන්නෙත් දැනුයි..සෑහෙන්න සිද්ධි අත හැරලා දාලා කියාගෙන ආවත් අන්තිමට මේක මහ දිග කතාවක් උනා නෙව..නැත්තං ඉතිං හිතුවා වගේ දවස් හතයි..කෑලි හතයි..වැඩේ කම්මුතුයි..ඒත් ඉතිං සිදු වෙන්නෙම නොහිතපු දේවල්ම නෙව..කොහොමටත් අතීතය අවුස්සන්න අවුස්සන්න අපි හැමෝටම කියන්න කතා ඕන තරං..මේ බ්ලොග් එක අටවද්දී මං වත් හිතුවේ නැහැ මේ තරං කයි කතන්දර තියේද මාළග
අළුත් මාසයක්…. අළුත් වැඩ ලැයිස්තුවක්…. අද නම් මටයි කියලා වැඩ ටිකක් කරගන්න පුළුවන් වුනා… හවස තිබුණා Group Meeting. ඒ කියන්නේ රසායනාගාරයේ කෙරෙන පර්යේෂණවල සතිපතා සමාලෝචනය කෙරෙන රැස්වීම. ඒකෙදි හැමෝම හැසිරෙන්නේ යාළුවෝ වගේ වුනාට ප්‍රශ්න අහන වෙලාවට නම් මරාගෙන කන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අපි හැමෝගෙම හොඳටයි. එතකොට අපි හැමෝම හොඳට සූදානම් වෙලා ඒ ඒ අදාල [...]
Virus අන්තර්ජාලය හරහා පෑමිනෙන Software පරිඝනකය හසුරුවන්නගේ අවසරයකින් තොරව පරිඝනකය තුල දත්ත ගබඩා (Install) වීමයි. Virus එකක් පරිඝනකය තුල ක්‍රියාත්මක වීමෙදි එය වියාප්ත වීම බොහෝ වේගයෙන් සිදුවේ. එම නිසා කුඩා virus එකක් වුවද සිඝ්‍රයෙන් පතිරුනු විට එය පරිඝනකෙයේ ක්‍රියාවලිය (system) අඩාල කල හකිය. Virus වර්ග බොහොමයක් ඈත. එහින් ප්‍රමානයක් මෙසේ දෑක්විය හකිය.Resident Virusesමෙම virus ය මගින් පරිඝනකයේ මතකයට (RAM) හනි පමණනු ලබයි. පරිඝනකයේ සෑකසුම්
තදබල හිසේ කැක්කුමක් සමඟ මා පියවි සිහියට පැමිණෙද්දී මාගේ යහනේ මා වැතිර සිටින්නාක් වැනි උණුසුම් ආරක්ෂාකාරි හැඟීමක් මට ඇති විය. ඉහ අද්දර අම්මාගේ මුහුණ දැකිම පිණිස මා සෙමින් දෑස විවර කලෙමි. නැත මේ මාගේ නිවස නොවේ. සිහින් තැති ගැන්මක් ඇති වුවද ඉවකින් මෙන් මා සිටින්නේ ඉතා ආරක්ෂාකාරි පරිසරයක බව මට හැඟිනි. තව දුරටත් අඩවන් දෙනෙතින් අවට නිරීක්ෂණය කරන අතර එතෙන් මට ඇසුන බොක්ස් ගිටාරයක් වැයුම් හඬ පැමිණියේ වාදන තැටියකින් නොව මා ඉදරියේ සිටිනපුද්ගලයාගේ වැයුමෙන් යැයි මා හඳුනා ගතිමි. ඔහුගේ රැළි ගැසුන මදක් දිගටි
තදබල හිසේ කැක්කුමක් සමඟ මා පියවි සිහියට පැමිණෙද්දී මාගේ යහනේ මා වැතිර සිටින්නාක් වැනි උණුසුම
මේ වෙන කොට බොහෝ දෙනෙක් දන්න කාරනයක් ඒත් නොදන්න කෙනෙක් හිටියොත් දැන  ගැනිමටත් එක්කයි මේ ලියන්නේ . මේ ගැන හොදින්ම ලියැවුනු ලිපියක උපුටනයක් තමයි මේ තියෙන්නේ . මගේ වචන වලට වඩා ඒක හොඳ වෙයි කිය හිතුන නිසයි පලකලේ .උපුටා ගත්තේ  BLOG ගඩොල් අඩවියෙන්"                            අද බ්ලොගාවකාශයේ ඉලංදාරි දිනයයිරැකියාවල්, ඉගෙනීම්, සයිබර් සැණකෙලි, ගෙට් ටුගෙදර්, පාර්ටි අතරින් අපේ ජීවිත ඉස්සරහට ඇදිල යද්දි බ්ලොග්
ඊයේ (01) කොළඹ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවති උත්සවයකදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උතුර සංවර්ධන කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම ආරම්භ විය. උතුරු පළාත් සංවර්ධනය වෙනුවෙන් වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් එස්බී දිවාරත්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත නීල් බූන් සහ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් හර්ෂ කුමාර නවරත්න යන අය එම සැලසුම සම්බන්ධයෙන් වන ලියකියවිලි හුවමාරු [...]
1 . 2 . 3 . 4 . 5 . 6 . 7 . 8 . 9 . 10 . ඊලග පිටුවට