නවසීලන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නවසීලන්තය
The hemisphere centred on New Zealand
The hemisphere centred on New Zealand
අගනුවර වෙලින්ග්ටන්
41°17′S 174°27′E / 41.283°S 174.450°E / -41.283; 174.450
විශාලතම නගරය Auckland2
නිල භාෂාව(න්) English (98%)3
Māori (4.2%)3
NZ Sign Language (0.6%)3
ජනවාර්ගික කණ්ඩායම්  78% European/Other4
14.6% Māori4
9.2% Asian4
6.9% Pacific peoples4
ජාති නාමය New Zealander,
Kiwi (colloquial)
රජය Parliamentary democracy and Constitutional monarchy
 -  Monarch HM II වන එලිසබෙත් රැජිණ
Independence from the United Kingdom 
 -  1st Parliament 25 May 18545 
 -  Dominion 26 September 19075 
 -  Statute of Westminster 11 December 1931 (adopted 25 November 1947) 
 -  Constitution Act 1986 13 December 1986 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 268,021 කිමී2 (74th)
103,483 සතරැස් සැත 
 -  ජලය (%) 2.1
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $135.723 billion 
 -  ඒක පුද්ගල $31,067 
Gini (1997) 36.2
මධ්‍යම
HDI (2009) 0.950[1]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 20th
ව්‍යවහාර මුදල New Zealand dollar (NZD)
වේලා කලාපය NZST7 (UTC+12)
 -  ගිම්හාන (DST) NZDT (UTC+13)
(Sep to Apr)
දින ආකෘති dd/mm/yyyy
රිය පදවන්නේ left
අන්තර්ජාල TLD .nz8
ඇමතුම් කේතය +64


නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී මයෝරි වරුන්ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දුපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට, ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ කැලඩෝනියා, ෆිජි සහ ටොන්ගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුල විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජිවන ම්ටටම, ජිවිතාපේක්ෂාව, සාක්ෂරතාවය, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍යය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජින එහි පාලනය ගෙන යන අතර චාරිත්‍රානුකූල ආණ්ඩුකාරවරයකු අමතර බලය අත්කර ගෙන ඇත. රැජිනට සැබෑ දේශපාලන බලයක් නොමැති අතර ඇය එරටේ සංකේතයකි. දේශපාලන බලය ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව යටතේ අගමැතිවරයෙකු යටතේ පාලනය වේ.



මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. HDI of New Zealand. The United Nations. Retrieved 21 July 2009.
"https://si.wikipedia.org/w/index.php?title=නවසීලන්තය&oldid=303238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි