ඊජිප්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අරාබියේ මිස්ර් ජනරජය
جمهورية مصر العربية (Arabic)
ගුම්හූරියා මිස්ර් අල් අරාබියා
ජාතික ගීය: 
"Bilady, Bilady, Bilady"
My country, my country, my country
Location of  ඊජිප්තුව  (dark green)in the Arab League  (green)  —  [Legend]
Location of  ඊජිප්තුව  (dark green)

in the Arab League  (green)  —  [Legend]

අගනුවර
(සහ විශාලතම නගරය)
කයිරෝ
30°2′N 31°13′E / 30.033°N 31.217°E / 30.033; 31.217
නිල භාෂාව(න්) Arabic[1] [a]
ජනවාර්ගික කණ්ඩායම්  99% Egyptians
0.9% Nubians
0.1% Greeks
ජාති නාමය Egyptian
රජය Semi-presidential republic
 -  ජනාධිපති
 -  අගමැති
 -  Speaker of the People's Assembly
 -  Supreme Constitutional Court Chairman
පිහිටුවීම
 -  Unification of Upper and Lower Egypt ක්‍රි.පූ. 3100c. 
 -  End of protectorate with the United Kingdom 28 February 1922 
 -  Republic declared 18 June 1953 
 -  Current constitution 11 September 1971 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 1,002,450 කිමී2 (30th)
387,048 සතරැස් සැත 
 -  ජලය (%) 0.632
ජනගහණය
 -  Sept, 2010 ඇස්තමේන්තුව 79,089,650 [2]
 -  2006 ජන සංගණනය 76,699,427 [2] 
 -  ඝණත්වය 82.3/කිමී2 (120th)
214.4/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $496.604 billion[3] 
 -  ඒක පුද්ගල $6,347[3] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $215.845 billion[3] 
 -  ඒක පුද්ගල $2,758[3] 
Gini (1999–00) 34.5
මධ්‍යම
HDI (2010) 0.620[4]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 101st
ව්‍යවහාර මුදල Egyptian pound (EGP)
වේලා කලාපය EET (UTC+2)
 -  ගිම්හාන (DST) EEST (UTC+3)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .eg, مصر.
ඇමතුම් කේතය +20

ඊජීප්තුව නිල වශයෙන් අරාබියේ මිස්ර් ජනරජය අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප 2ටම පැතිරී ඇති ස්වෛරීය රාජ්‍යයකි. එය ගිනිකොණ ආසියාවේ භූමියෙහි සිනායි අර්ධද්වීපය නිර්මාණය කරයි. ඊජීප්තුව අන්තර් මහාද්වීපික රටකි. එය ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාව, මෙඩිටරේනියන් ප්‍රදේශ‍ය, අප්‍රිකානු මහාද්වීපය, නයිල් ගඟ, ඉස්ලාමීය ලෝකය සහ රතු මුහුද මූලික කොට ගත්තකි. වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) කි. ඊජීප්තුව උතුරින් මධ්‍යධරණී මුහුද, ගිණිකොණින් ගාසා තීරය සහ ඊශ්‍රායලයටත්, නැගෙනහිරින් රතු මුහුදටත්, දකුණු සුඩාන් සහ බටහිර ලිබියාවට බටහිර දෙසිනුත් සීමා වේ. ඊජීප්තුව මධ්‍යම නැගෙනහිර හා අප්‍රිකාව අතර ප්‍රසිද්ධ රටකි. ජනගහනය වන මිලියන 77.4 නයිල් ගඟ අසබඩ භූමි ප්‍රමාණ වර්ග කි.මී 40,000 (15,000 වර්ග සැතැප්ම) වන එකම ආරුබල් කෘෂිකාර්මික බිමෙහි ජීවත් වෙයි. සහරා කාන්තාරයේ වැඩි ප්‍රමාණයක් ජනාවාස නොමැති තරම්ය. එහි ඉතා සුළු ප්‍රදේශයක පමණක් ජනාවාස පිහිටා තිබේ. ඊජීප්තු ජාතිකයින් වැඩි කොටසක් නාගරික ප්‍රදේශවල සිටින අතර, අනෙකුත් පිරිස් ජනගහනයෙන් අධික වූ කයිරෝ, අලෙක්සැන්ඩ්‍රියා සහ අනෙකුත් මූලික නගරවල හා නයිල්, ඩෙල්ටාව තුළ ජීවත් වෙයි.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. Constitution of Egypt, Article.2: “Islam is the Religion of the State. Arabic is its official language, and the Islamic Jurisprudence (Sharia) ia a principal source of legislation.”
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; popclock නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 3.2 3.3 Egypt. International Monetary Fund. Retrieved 2010-04-21. 
  4. Human Development Report 2010 (PDF). United Nations. 2010. Retrieved 5 November 2010. 
"https://si.wikipedia.org/w/index.php?title=ඊජිප්තුව&oldid=270818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි