යේමනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යේමන ජනරජය
الجُمهورية اليَمَنية
al-Jumhūrīyah al-Yamanīyah
උද්යෝග පාඨය: الله، الوَطَن، الثَورة، الوَحدة   (අරාබි)
"Allah, al-Watan, ath-Thawrah, al-Wahdah"  (අක්ෂර පරිවර්තනය)
"දෙවියන්, රට, විප්ලවය, සමගිය"
ජාතික ගීය: "එක්සත් ජනරජය" ගොනුව:Yemen1.ogg
අගනුවර සනා
නිල භාෂාව(න්) අරාබි
ජාති නාමය යේමනි, යෙමනයිට්
රජය ඒකීය පාර්ලිමේන්තු ජනරජය
 -  ජනාධිපති අබ්ඩ් රබ්බු මන්සූර් අල්-හාජ්
 -  අග්‍රාමාත්‍යය මොහාමද් බසින්ඩාවා
ව්‍යවස්ථාදායකය නියෝජිත මන්ත්‍රණ සභාව
සංස්ථාපනය
 -  ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් උතුරු යේමනයෙහි නිදහස ලැබීම 1 නොවැම්බර් 1918 
 -  එක්සත් රාජධානිය වෙතින් දකුණු යේමනයෙහි නිදහස ලැබීම 30 නොවැම්බර් 1967 
 -  ඒකාබද්ධය 22 මැයි 1990 
 -  යේමන විප්ලවය 27 ජනවාරි 2011 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 527,970 කිමී2 (50වන)
203,796 සතරැස් සැත 
 -  ජලය (%) නොසැලකිය යුතු තරම්
ජනගහණය
 -  2011 ඇස්තමේන්තුව 25,130,000 (46st)
 -  අප්‍රේල් 2011 ජන සංගණනය 25,130,000 
 -  ඝණත්වය 44.7/කිමී2 (160වන)
115.7/සතරැස් සැත
GDP (PPP) 2011 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $66.556 බිලියන[1] (82වන)
 -  ඒක පුද්ගල $2,649[1] (140වන)
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $31.3 මිලියන[1] (87වන)
 -  ඒක පුද්ගල $1,460[1] (138වන)
HDI (2011) 0.462[2]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 154වන
ව්‍යවහාර මුදල යේමනි රියාල් (YER)
වේලා කලාපය (UTC+3)
රිය පදවන්නේ දකුණ[3]
අන්තර්ජාල TLD .ye
ඇමතුම් කේතය 967


යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි.

සටහන්[සංස්කරණය කරන්න]

  1. 1.0 1.1 1.2 1.3 යේමන්. අන්තර්ජාතික මූල්‍ය අරමුදල. Retrieved 21 අප්‍රේල් 2010. 
  2. හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2011 (PDF). එක්සත් ජාතීන්. Retrieved 18 ඔක්තොම්බර් 2011.  Check date values in: |accessdate= (help)
  3. යේමන්. ජාත්‍යන්තර පුවත් සුරැකුම් ආයතනය. Retrieved 14 ඔක්තොම්බර් 2009.  Check date values in: |accessdate= (help)




|Yemen |-

"https://si.wikipedia.org/w/index.php?title=යේමනය&oldid=233909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි