උතුරු ඇමෙරිකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උතුරු ඇමෙරිකාව
Location North America.svg
භූමිප්‍රමාණය 24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)
ජනගහණය 528,720,588 (2008, 4 වැනියා)
ජනගහණ ඝණත්වය 22.9/කිමී2 (59.3/වර්ග සැත) [1]
ජාතිකත්ව නාමය උතුරු ඇමෙරිකානු, ඇමෙරිකානු[2]
රටවල් 23 (රටවල් ලැයිස්තුව)
පරායත්ත රාජ්‍යයන් see List of North American countries
භාෂා ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා
වේලා කලාප UTC-10 to UTC
විශාලතම නගර List of cities[3]

උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.

වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. This North American density figure is based on a total land area of 23,090,542 km2 only, considerably less than the total combined land and water area of 24,709,000 km².
  2. American, Merriam-Webster OnLine.
  3. List based on 2005 figures in Table A.12, World Urbanization Prospects: The 2005 Revision, Department of Economic and Social Affairs, Population Division, United Nations. Accessed on line January 1, 2008.
"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_ඇමෙරිකාව&oldid=250773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි