කීර්ගිස්තානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
tiny globe
             කොඩිය
ජාතික ගීය කීර්ගිස් සමුහාණ්ඩු ජාතික ගීය
             සිතියම
LocationKyrgyzstan.svg
අගනුවර සහ විශාලම නගරය බිෂ්කෙක්
උතුරු අක්ෂාංශ 42 52' නැගෙනහිර දේෂාංශ 74 36
රාජ්‍ය භාෂාව කීර්ගිස් (රාජ්‍ය)
රාජ්‍ය ජනාධිපති
ජනාධිපති කුමාන්බෙක් බකියෙව්
අගමැති ඩැනියර් යුස්නොව්
නිදහස සෝවියට් සමුහය සිට
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 199 900
වර්ග සැතපුම් 71 181
ජලය (%) 3.6
            ජනගහනය
2009 තක්සේරුව 5 482 000
ඝනත්වය වර්ග කිලෝමීටර 27.4
වර්ග සැතපුම් 71
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 11.604 බිලියන
සාමාන්‍ය ඩොලර් 950
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 55.024 බිලියන
සාමාන්‍ය ඩොලර් 2 767
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.710 (මධ්‍යය)
මුදල් සොම් (KGS)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .kg
දුරකථන සංකේත 996

කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසකස්ථානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජ්කිස්ථානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 ‍යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. වර්තමානයේ එහි රජයේ ප්‍රධානියා අවිනිශ්චිතය. රොසා ඔටුන්බ‍යේබා නැමැත්තෙකුගෙන් ප්‍රාදේශීය රාජ්‍යයන් ගොඩ නගා ඇති බව විපක්ෂය ප්‍රකාශ කරයි.[තහවුරු කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=කීර්ගිස්තානය&oldid=176012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි