ඔස්ට්‍රියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගොනුව:125px-Flag of Austria.svg.png
             කොඩිය
ජාතික ගීය Land der Berge, Land am Strome (ජර්මන්) කඳුවලින් සැදි පොළොව, ගංගාවලින් වටවූ පොළොව
             සිතියම
ගොනුව:250px-EU-Austria.svg.png
අගනුවර සහ විශාලම නගරය වීන්නා
උතුරු අක්ෂාංශ 48°12′ නැගෙනහිර දේෂාංශ 16°21′
රාජ්‍ය භාෂාව ජර්මානු
පිළිගත් රාජ්‍ය භාෂාවන් ස්ලොවිනි, ක්‍රෝටියන්, හන්ගේරියාව
ජාතීන් 82.5% ඔස්ට්‍රියානුවන්
රාජ්‍ය එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති හෙයින්ස් ෆිස්කර්
තානාපති වර්නර් ගෙයිමෑන්
නිදහස
නීති සම්පාදක ඝානාව (කොංග්‍රසය)
බලය පවත්නා පක්ෂය කොංග්‍රසස් පක්ෂය
විපක්ෂය නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය
නිදහස
ඔස්ට්‍රියානු රාජ්‍යය ජුලි 27, 1955
දැනට පවතින ගිවිසුම 1804 (පළමු ඔස්ට්‍රියන් සමුහාණ්ඩුව - 1918-1938)
EV රාජ්‍යයට පත්වීම ජනවාරි 1,1995
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 83,872, වර්ග සැතපුම් 32,383
ජලය (%) 1.7%
            ජනගහනය
2009 තක්සේරුව 8,356,707
2001 ජන සංඛ්‍යාකය 8,032,926
ඝනත්වය වර්ග කිලෝමීටර 99 (වර්ග සැතපුම් 257)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 330.669
සාමාන්‍ය ඩොලර් 39,887
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 414.828 බිලියන
සාමාන්‍ය ඩොලර් 50,039
ගිනි (2006) 29.1 (පහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.955(ඉතා ඉහළ)
මුදල් යුරෝ (EVR)
අන්තර්ජාල TLD .at
දුරකථන සංකේත 43

ඔස්ට්‍රියාව නිල වශයෙන් ඔස්ට්‍රියා සමුහාණ්ඩුව ලෙස හඳුන්වයි. එය මධ්‍යම යුරෝපයේ මිලියන 8.3 ජනගහනයක් වාසය කරන රටකි. එරට මායිම් වන්නේ උතුරින් ජර්මනිය හා චෙක් ජනරජයත්, නැගෙනහිරින් ස්ලවෑකියා හා හන්ගේරීයාවත්, දකුණින් ස්ලෝවෙකියාව හා ඉතාලියත්, බටහිරින් ස්විට්සර්ලන්තය හා ලිවෙන්ස්ටෙයින්ද වේ. ඔස්ට්‍රියාව වර්ග කි.මි. 83,872 (වර්ග සැතපුම් 32,383) ප්‍රදේශයක පැතිරී ඇති අතර එහි සෞම්‍ය දේශගුණයක් පවතී. ඇල්ප්ස් කඳු නිසා ඔස්ට්‍රියාව කඳු වලින් ගහනය. රටින් 32% ක් මීටර් 500 (අඩි 1640) පහළින් ඇති අතර එහි උසම ස්ථානය මීටර් 3797 (අඩි 12457) පමණ වේ. බහුතරයක් ජනයා ජර්මානු බස කථා කරන අතර එය රාජ්‍ය භාෂාව ද වේ. අනෙකුත් භාෂාවන් වන්නේ ක්‍රොඒෂියන්, හංගේරියන් සහ ස්ලොවේක්ය.

"https://si.wikipedia.org/w/index.php?title=ඔස්ට්‍රියාව&oldid=250320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි