අසර්බයිජාන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
             කොඩිය
ජාතික ගීය Azərbaycan marşı
             සිතියම
Europe location AZE.png
අගනුවර සහ විශාලම නගරය බාකු
උතුරු අක්ෂාංශ 40°25′ නැගෙනහිර දේෂාංශ 49°50′
රාජ්‍ය භාෂාව අසර්බයිජානි
රාජ්‍ය ජනාධිපති සමුහාණ්ඩුව
         වර්ග ප්‍රමාණය
එකතුව 86,600 වර්ග කිලෝමීටර(113), 33,436 වර්ග සැතපුම්
ජලය (%) 1.6%
            ජනගහනය
2013 තක්සේරුව 9,590,159 (91)
1999 ජන සංගණනය 7,953,438
ඝනත්වය 103 වර්ග කිලෝමීටර , 264.1 / වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 74.856 බිලියන (71)
සාමාන්‍ය ඩොලර් 8,634(70)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 46.378 බිලියන (74)
ගිනි (2006) 36.5 (58)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.787 (මධ්‍යය) (86)
මුදල් මැනාට් (AZN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .az
දුරකථන සංකේත 994

අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරාකයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරාකයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ, OSCE, යුරෝපානු සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=අසර්බයිජාන්&oldid=291286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි