එල් සැල්වදෝරය
එල් සැල්වෙදොරියානු ජනරජය
රිපුබ්ලිකා ඩි එල් සැල්වදෝර්
|
||||||
---|---|---|---|---|---|---|
|
||||||
උද්යෝග පාඨය: "දියොස්, ඌනියන්, ලිබර්තාද්" (ස්පාඤ්ඤ) සිංහල: "දෙවියන්, එකමුතුව, නිදහස" |
නිල වශයෙන් එල් සැල්වදෝරියානු ජනරජය වන, එල් සැල්වදෝරය යනු, කුඩාතම සහ බෙහෙවින් අධික ඝණත්වයකින් ජනාකීර්ණ මධ්‍යම ඇමරිකානු රටකි. රටෙහි අග නගරය සහ විශාලතම නගරය, සැන් සැල්වදෝර් වෙයි. සමස්තයක් වශයෙන් ගත් කල, මධ්‍යම ඇමරිකාව සඳහා වන, විශේෂ වැදගත්කමක් සහිත සංස්කෘතික සහ වාණිජමය කේන්ද්‍රයන් අතර [තහවුරු කරන්න], සන්ටා අනා සහ සන් මිගේල් වෙති. එල් සැල්වදෝරයෙහි මායිම් වන්නේ, දකුණෙන් ශාන්තිකර සාගරයද, බටහිරින් ගෞතමාලාව සහ උතුරෙන් හා නැගෙනහිරින් හොන්ඩූරස් වෙති. එහි නැගෙනහිරතම ප්‍රදේශය පිහිටා ඇත්තේ, නිකරගුවා රාජ්‍යයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, ෆොන්සේකා බොක්කෙහි වෙරළෙහිය. 2013 වසර වන විට, එල් සැල්වදෝරය තුල, ප්‍රධාන වශයෙන් මෙස්ටීසෝවරුන්ගෙන් සමන්විත, දළ වශයෙන් 6,290,420 ප්‍රමාණයක ජනයා විසූහ.[1].
1892 සිට 2001 දක්වා, එල් සැල්වදෝරයේ නිල ව්‍යවහාර මුදල කොලොන් වූ අතර, 2001 වසරෙහිදී එය විසින් එ.ජ. ඩොලරය භාවිතා කිරීම ඇරඹුණි.
එල් සැල්වදෝර් හි දෙපාර්තුමේන්තු | ||
---|---|---|
බටහිර එල් සැල්වදෝර් Ahuachapán (Ahuachapán) Santa Ana (Santa Ana) Sonsonate (Sonsonate) |
මධ්‍යම එල් සැල්වදෝර් La Libertad(Santa Tecla) Chalatenango (Chalatenango) Cuscatlán (Cojutepeque) San Salvador (San Salvador) La Paz (Zacatecoluca) Cabañas (Sensuntepeque) San Vicente (San Vicente) |
නැගෙනහිර එල් සැල්වදෝර් Usulután (Usulután) San Miguel (San Miguel) Morazán (San Francisco Gotera) La Unión (La Unión) |
Note: Departmental capitals are in parentheses. |
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;GeoHive
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි