ස්ලෝවේනියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Republic of Slovenia
Republika Slovenija
ජාතික ගීය: 7th stanza of Zdravljica,
melody by Stanko Premrl1

Location of  ස්ලෝවේනියාව  (dark green)– යුරෝපියානු මහාද්වීපය තුල  (green & dark gray)– in the යුරෝපියානු සංගමය  (green)  —  [Legend]
Location of  ස්ලෝවේනියාව  (dark green)

– යුරෝපියානු මහාද්වීපය තුල  (green & dark gray)
– in the යුරෝපියානු සංගමය  (green)  —  [Legend]

අගනුවර Blason ville si Ljubljana (Slovénie).svg Ljubljana
46°03′N 14°30′E / 46.050°N 14.500°E / 46.050; 14.500
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) Slovene2
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් Hungarian, Italian[1]
ජනවාර්ගික කණ්ඩායම්  83% Slovene,
2% Serb, 2% Croat, 1% Bosniak, 12% others and unspecified[2]
ජාති නාමය Slovenian, Slovene
රජය Parliamentary republic
 -  President Danilo Türk
 -  Prime Minister Borut Pahor
Independence
 -  From Austro-Hungarian Empire, forming State of Slovenes, Croats and Serbs 29 October 1918 
 -  From Yugoslavia 25 June 1991[3][4] 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 20,273 කිමී2 (153rd)
7,827 සතරැස් සැත 
 -  ජලය (%) 0.7[5]
ජනගහණය
 -  2010 ඇස්තමේන්තුව 2,048,951[6] (145th)
 -  2002 ජන සංගණනය 1,964,036 
 -  ඝණත්වය 101[7]/කිමී2 (106th)
262/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $56.314 billion[8] 
 -  ඒක පුද්ගල $27,900[8] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $46.442 billion[8] 
 -  ඒක පුද්ගල $23,009[8] 
Gini (2007) 28.4
පහළ
HDI (2010) 0.828[9]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 29th
ව්‍යවහාර මුදල Euro ()3 (EUR)
වේලා කලාපය CET (UTC+1)
 -  ගිම්හාන (DST) CEST (UTC+2)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .si4
ඇමතුම් කේතය 386

ස්ලොවේනියාව, ස්ලොවේනියා ජන රජය යන නිල නාමයෙන් හඳුන්වනු ලබයි. මධ්‍යම යුරෝපයට අයත් රටක් වන මෙය, ඇල්ප්ස් කඳුවැටිය,දක්වා පැතිරෙමින් මධ්‍යධරණී මුහුදු තීරයේ පිහිටියකි. බටහිර‍ට ඉතාලිය, නිරිත දිගට, ආසියාතික" මුහුද, දකුණට හා නැගෙනහිරට ක්‍රොඒශියාව සහ ඊසාන දිගට හංගේරියාවත්, උතුරින් ඔස්‍ට්‍රියාව මෙරට දේශසීමාවන් වෙයි. අග නගරය මෙන්ම එරට විශාලතම නගරය ද වනුයේ ලුබිලියානා" (Ljubljana)ය. වර්ග කිලෝමීටර් 20273 ක් පුරා පැතිර තිබෙන ස්ලොවේනියාවේ ජනගහනය මිලියන 2.06 කි. ස්ලොවේනියාවේ සමසුථ භූමි ප්‍රමාණයෙන් සියයට 40% ක් පමණ උස් බිම් වලින් සමන්විතය. මේ උස්බිම් බොහෝමයක් සෑදී ඇත්තේ විශාල කඳු හා සානු වලිනි. මෙම උස්බිම්, රටේ අභ්‍යන්තර ප්‍රදේශයන්හි පිහිටා තිබේ. ස්ලෝවේනියාවේ උසම ස්ථානය මීටර් 2864 (අඩි 9396) ක් උස් වූ 'ට්‍රිග්ලාව්" (Triglav) කඳුවැටිය වන අතර, පහත්ම ස්ථානය වනුයේ මුහුදු මට්ටමේ පිහිටි ආසියාතික්" මුහුදයි. ජනගහනයෙන් බහුතර ජනතාවක් කථාකරන්නේ, රටෙහි රාජ්‍ය භාෂාවද වන ස්ලෝවේන්" භාෂාවයි. අව‍ශේෂ රාජ්‍ය භාෂාවන් වනුයේ හංගේරියානු සහ ඉතාලි භාෂාවන්ය.


යුරෝපා සංගමය යුරොසෝන්" (Eurozone) හා ෂෙනගන් ප්‍රදේශ (Schengen area), යුරෝපා ආරක්ෂක හා සහයෝගිතා සංවිධානය (Organization for security and Co-op in Europe), යුරෝපා මණ්ඩලය, (Council of Europe), නේටෝ සංවිධානය, යුනෙස්කෝ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යන සංවිධානවල සාමාජිකත්වය ස්ලෝවේනියා‍වට හිමිවී තිබේ. ඒක පුද්ගල ආදායම සලකා බැලීමේ දී වාර්තා වන්නේ ඉහළම දෛනික ආදායමක් ලබන රටක් ලෙසිනි.ඒ අනුව ධනවත් ම ස්ලෝවේනියානු රට ස්ලෝවේනියාවයි. එය "EU 27" රටවල් අතර වන සාමාන්‍ය අගයෙන් සියයට 88.3% ක ප්‍රමාණයකි.

  1. http://www.dz-rs.si/index.php?id=101&type=98&vt=56&sb=7&st=a&mandate=-1&o=1090&sd=0&unid=PZ3%7CC12565D400354E68C1256EBC002E868A&showdoc=1
  2. Census 2002: 7. Population by ethnic affiliation, Slovenia, Census 1953, 1961, 1971, 1981, 1991 and 2002. Statistical Office of the Republic of Slovenia. Retrieved 2 February 2011. 
  3. Race, Helena (2005) (Sloveneයෙන්). "Dan prej" - 26. junij 1991: diplomsko delo ["A Day Before" – 26 June 1991: Diploma Thesis]. Faculty of Social Sciences, University of Ljubljana. http://dk.fdv.uni-lj.si/dela/Race-Helena.PDF. Retrieved 3 February 2011. 
  4. Prunk, Janko (2001). Path to Slovene State. Public Relations and Media Office, Government of the Republic of Slovenia. Retrieved 3 February 2011. 
  5. Površina ozemlja in pokrovnost tal, določena planimetrično, 2005 [Surface area and land cover determined planimetrically, 2005] (in Slovene and English). Statistical Office of the Republic of Slovenia. Retrieved 2 February 2011. 
  6. Population, Slovenia, 1 October 2010 - final data. Statistical Office of the Republic of Slovenia. 31 January 2010. 
  7. Gostota naseljenosti, 1. 7. [Population density, 1 July] (in Slovene and English). Statistical Office of the Republic of Slovenia. Retrieved 2 February 2011. 
  8. 8.0 8.1 8.2 8.3 Slovenia. International Monetary Fund. Retrieved 20 February 2011. 
  9. Human Development Report 2010 (PDF). United Nations. 2010. Retrieved 5 November 2010. 
"https://si.wikipedia.org/w/index.php?title=ස්ලෝවේනියාව&oldid=253051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි