ග්‍රෙගරි දිනදසුන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ග්‍රෙගරි දින දසුන වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන ග්‍රෙගරි දින දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.[1] 1852 වර්ෂයෙහිදී 8 වන ගේ‍රගරි පාප් වහන්ෙස් විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී අැත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට අැත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.



ආශ්‍රිත[සංස්කරණය කරන්න]

අධෝසටහන්[සංස්කරණය කරන්න]

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෙගරි_දිනදසුන&oldid=335936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි