උරුගුවායි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උරුගුවායි
República Oriental del Uruguay  (Spanish)
උද්යෝග පාඨය: Libertad o muerte  (Spanish)
"Liberty or Death"
ජාතික ගීය: National Anthem of Uruguay

(සහ විශාලතම නගරය) Montevideo
නිල භාෂාව(න්) Spanish
ජනවාර්ගික කණ්ඩායම්  88% White, 8% Mestizo, 4% Black, Amerindian (Practically nonexistent)[1]
ජාති නාමය Uruguayan
රජය Presidential republic
 -  President José Mujica
 -  Vice President Danilo Astori
Independence from Empire of Brazil 
 -  Declaration August 25, 1825 
 -  Constitution July 18, 1830 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 176,215 කිමී2 (90th)
68,037 සතරැස් සැත 
 -  ජලය (%) 1.5%
ජනගහණය
 -  2009 ඇස්තමේන්තුව 3,494,382[1] (131st)
 -  2002 ජන සංගණනය 3,399,236 
 -  ඝණත්වය 19.8/කිමී2 (195th)
51.4/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $46.862 billion[2] 
 -  ඒක පුද්ගල $13,961[2] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $40.577 billion[2] 
 -  ඒක පුද්ගල $12,088[3][4] 
Gini (2009) 43.2[5]
bug දෝෂය: අනීතික Gini අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික Gini අගය
HDI (2010) 0.765[6]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 52nd
ව්‍යවහාර මුදල Uruguayan peso ($, UYU) (UYU)
වේලා කලාපය UYT (UTC-3)
 -  ගිම්හාන (DST) UYST (UTC-2)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .uy
ඇමතුම් කේතය +598


කාල මණ්ඩලය (UYT) (UTC – 3) ශ්‍රීෂ්ම සෘතුව UYST (UTC – 2) මං තීරැව - දකුණ අන්තර්ජාල LTD - .vy දුරකථන සංකේත - +598

උරුගුවාසි නිල වශනේ උරුගුවායි පෙරදිග සමුහාණ්ඩුව වන අතර එය දකුණු ඇමරිකාහි ගිණිකොණ දෙසින් පිහිටා ඇත. එහි ජනගහනය මිලියන 3.3 වන අතර මිලියන 1.1 අගනුවර වන මොන‍්ටෙවීඩිටයා් හා ඒ ආශ්‍රිතව ජිවත් වේ. 88% ක් යුරෝපීයානු සංක්‍රමණිකයන්ය. එහි එකම මායිම උතුරැ බ්‍රසීලයෝ ජියෝග්‍රැන්ඩෙඩුසුල් වේ. බටහිරට උරැගුවායි ගග හා නිරිතට රියෝඩිලාප්ලාටා මෝය හා ආජින්ටිනාව ගග දෙපස හා ගිණිකොණ දෙසට දකුණු අත්ලාන්තික සාගරය වේ. වර්ග කිලෝමීටර මිලියන 0.176 වන මෙය සුරිනේම් වලට පසු බිම් ප්‍රමාණයෙන් දෙවන කුඩාම රාජ්‍යයයි. 1680 පෘතුගීසින් විසින් සොයාගත් කොලනියාඩෙල් සැක්‍රමෙන්ටෝ එහි ඇති පැරණිතම යුරෝපියානු ජනාවාසයයි. 18 වන ශතවර්ෂයේ මොන්ටවීඩියෝ ස්පාඤයන් විසින් සොයා ගත්තේ හමුදාමය බිමක් ලෙසය. ස්පාඤ ආජින්ටිනාව සහ බ්‍රසීලය සමග 1811 – 1828 පැවති අරගලයකින් පසු එරට නිදහස ලැබිය. එහි ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති අතර ජනාධිපති විසින් රාජ්‍ය හා ආණ්ඩුව පාලනය කරයි. ආර්ථිකය විශාල ලෙස රදා පවතින්නේ කෘෂිකර්මය මතය. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස මෙය හැදින්වේ. දේශපාලන හා කම්කරැ නීති මෙම දේශය තුල වඩාත් නිදහස්ව පවති. දකුණු ඇමරිකාව ‍තුල ආර්ථික වශයෙන් විශාල ලෙස සංවර්ධනය වු රටකි. එහි ඒක පුද්ගල ආදායම හා ජිවන රටාව ලෝකයේ 47 වන ස්ථානය ගනී. 2007 වර්ෂයේ ලතින් ඇමරිකානු රට වන මෙය ජාතික මට්ටමෙන් සම අයිතීන් නීතිගත කොට ඇත.

උරැගුවායි පෙරදිග සමුහාණ්ඩුව පින්තුරය - කොඩිය ආදර්ශ පාඨය - නිදහස හෝ මරණය ජාතික ගීය සිතියම අගනුවර සහ විශාලම නගරය - මොන්ටවයිඩි‍ෙයා් - 340 53' S 560 10' W රාජ්‍ය භාෂාව - ස්පාඤ්ඤ ජන වර්ග - 98% යුරෝපීය, (ස්පාඤ්ඤ, ඉතාලි, වෙනත්), 1.5% මෙස්ටියෝ, 0.3% බටහිර අප්‍රිකානු, 0.2% ආසියානු (ලෙබනන්, චින, ජපන්) රාජ්‍යය - ජනාධිපති සමුහාණ්ඩුව ජනාධිපති - ජෝස් මුජිකා උප ජනාධිපති - ඩැනිලෝ ඇසිටොරයි නිදහස - බ්‍රසීල අධිරායය සිට ප්‍රකාශ කිරිම - අගෝස්තු 25, 1825 ව්‍යවස්ථාව - ජුලි 18, 1830 වර්ග ප්‍රමාණය - එකතුව - 176 215 Km2 68 037 sq mi ජලය (%) – 1.5 ජනගහනය - 2009 තක්සේරැව - 3 494 382 2002 ජන සංඛ්‍යාකය - 3 399 236 ඝනත්වය - 19.8 / Km2 51.4 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 42.624 බිලියන සාමාන්‍ය - $ 12 784 GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව එකතුව - $ 32.187 බිලියන සාමාන්‍ය - $ 9 654 ගිනි (2006) – 45.2 (ඉහළ) HDI (2007) – 0.865 (ඉහළ) මුදල් - උරැආයන් පෙසෝ (UYV) (U‍ය්V)


මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. 1.0 1.1 Central Intelligence Agency. Uruguay. The World Factbook. Retrieved 5 January 2010. 
  2. 2.0 2.1 2.2 Uruguay. International Monetary Fund. Retrieved 2010-04-21. 
  3. Česky. Uruguay - Wikipedia, la enciclopedia libre (in (Spanish)). Es.wikipedia.org. Retrieved 2010-12-02. 
  4. http://siteresources.worldbank.org/DATASTATISTICS/Resources/POP.pdf
  5. URUGUAY-Economía-Pobreza siguió cayendo pese a la crisis, pero creció la desigualdad. Rigofa2010.blogdiario.com. Retrieved 2010-12-02. 
  6. Human Development Report 2010 (PDF). United Nations. 2010. Retrieved 5 November 2010. 
"https://si.wikipedia.org/w/index.php?title=උරුගුවායි&oldid=250265" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි