ග්‍රීසිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හෙළනික් ජනරජය
Ελληνική Δημοκρατία
ඵල්ළිනිකි ඩිමොක්‍රැටියා
උද්යෝග පාඨය: ඉලේෆ්තේරිය ඉ තැනටොස්, (Greek: "Ελευθερία ή Θάνατος", "නිදහස හෝ මරණය") (සාම්ප්‍රදායික)
ජාතික ගීය: "Ὕμνος εἰς τὴν Ἐλευθερίαν"
ඉම්නෝස් ඉස් තින් ඉලේෆ්තෙරියාන්
"නිදහස වෙනුවෙන් ගීතය"1

  ග්‍රීසිය හි පිහිටීම  (dark green)– in Europe  (green & dark grey)– in the යුරෝපියානු සංගමය  (green)  —  [Legend]
 ග්‍රීසිය හි පිහිටීම  (dark green)

– in Europe  (green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (green)  —  [Legend]

අගනුවර ඇතන්ස්
37°58′N 23°43′E / 37.967°N 23.717°E / 37.967; 23.717
විශාලතම නගරය ඇතක්ස්
නිල භාෂාව(න්) ල්‍රීක
ජනවාර්ගික කණ්ඩායම්  94% Greek,
4% Albanian,
2% others[1][2][3][4][5]
ජාති නාමය ග්‍රීක (නිල: හෙළනික)
රජය ඒකීය පාර්ලිමේන්තු ජනරජය
 -  ජනාධිපති කරොලොස් පපූලියස්
 -  අගමැති අන්දෝනිස් සමරාස්
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව
නිදහස ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින්
 -  ප්‍රකාශ කෙරිණි 1 ජනවාරි 1822, at the First National Assembly 
 -  පිළිගැනිණි 3 පෙබරවාරි 1830, in the London Protocol 
 -  Current constitution 11 June 1975,
Third Hellenic Republic 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 131,990 කිමී2 (96th)
50,944 සතරැස් සැත 
 -  ජලය (%) 0.8669
ජනගහණය
 -  2010 ඇස්තමේන්තුව 11,305,118[6] (74th)
 -  2011 (preliminary data) ජන සංගණනය 10,787,690[7] 
 -  ඝණත්වය 85.3/කිමී2 (88th)
221.0/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2011 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $294.339 billion[8] 
 -  ඒක පුද්ගල $26,293[8] 
දදේනි (නාමික) 2011 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $303.065 billion[8] 
 -  ඒක පුද්ගල $27,073[8] 
Gini (2005) 33[9]
bug දෝෂය: අනීතික Gini අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික Gini අගය
මාසද (2011) 0.861
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 29th
ව්‍යවහාර මුදල Euro ()2 (EUR)
වේලා කලාපය EET (UTC+2)
 -  ගිම්හාන (DST) EEST (UTC+3)
දින ආකෘති dd/mm/yyyy
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .gr3
ඇමතුම් කේතය 30
1 Also the national anthem of Cyprus.
2 Before 2002, the Greek drachma.
3 The .eu domain is also used, as in other යුරෝපියානු සංගමය member states.

ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැ‍බේ. නිල නාමය වනුයේ 'එළිනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැගෙනහිරට තුර්කිය ද, වශයෙනි. ඒජියන් මුහුද (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, ලෝනියන් මුහුද බස්නාහිරට ද, සහ මධ්‍යධරණී මුහුද දකුණු දිශාවටද පිහිටා තිබෙයි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි (සැතපුම් 9246 කි). මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රීට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades), යනාදි දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80 ක් ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් ඔලිම්පස් කන්දය. [තහවුරු කරන්න]පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි. එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම, ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි. මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ.

මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. වර්ෂ 1952 සිට නේටෝ සංවිධානයේ ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD), කලු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නගර අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙයි.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. These statistics refer to nationality (υπηκοότητα) and not ethnicity (εθνικότητα), as Greece does not collect statistics on ethnicity and self-determination.
  2. Demographics of Greece. European Union National Languages. සම්ප්‍රවේශය 19 December 2010. 
  3. Greece. The World Factbook (Central Intelligence Agency). සම්ප්‍රවේශය 16 April 2011. 
  4. Πίνακας 7: Αλλοδαποί κατά υπηκοότητα, φύλο και επίπεδο εκπαίδευσης – Σύνολο Ελλάδας και Νομοί [Table 7: Foreigners by citizenship, gender and educational level -Whole of Greece and Prefectures] (PDF) (in Greek). Greek National Statistics Agency. සම්ප්‍රවේශය 16 April 2011. 
  5. Demography Report 2010 (PDF). Eurostat Yearbook 2010 (Eurostat). සම්ප්‍රවේශය 16 April 2011. 
  6. Total Population. Eurostat. 1 January 2010. සම්ප්‍රවේශය 8 January 2010. 
  7. 'Πίνακας 1: Προσωρινά αποτελέσματα του Μόνιμου Πληθυσμού της Ελλάδος' (PDF). National Statistical Service of Greece: Ανακοίνωση προσωρινών αποτελεσμάτων Απογραφής Πληθυσμού 2011, 22 Ιουλίου 2011. Archived from the original (PDF) on 2012-09-18. 
  8. 8.0 8.1 8.2 8.3 Greece. International Monetary Fund. සම්ප්‍රවේශය 18 April 2012. 
  9. Distribution of Family Income – Gini Index. The World Factbook (Central Intelligence Agency). සම්ප්‍රවේශය 9 July 2010. 
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රීසිය&oldid=353000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි