මුල් පිටුව​

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 18 අඟහරුවාදා - 17:29 GMT

මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී වරුන් වෙත ඇමතිකම් ලබා දීමට ජනාධිපති වරයා ප්‍රතිඥා දුන් බව නැගෙනහිර පළාත් සභාවේ නව මහ ඇමති නජිබ් අබ්දුල් මජිඩ් ප්‍රකාශ කරයි.

අර්බුදයට ලක් වී තිබෙන නැගෙනහිර චීන මුහුදේ පිහිටා තිබෙන දුපත් මුල් කරගෙනයි මේ උද්ඝෝෂණ පැවැත්වෙන්නේ

ඇෆ්ගනිස්තානු හමුදා භටයන් නේටෝ හමුදාවන් වෙත එල්ල කරන ප්‍රහාර වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි නේටෝ හමුදා ප්‍රකාශකයෙක් කියා සිටියේ.

වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් තම ගම්මානයට පැමිණ වැදි තරුණයෙක් තම කාර්යාලයට රැගෙන ගොස් ඔහුට අමානුෂික අන්දමින් පහරදී ඇතැයි වැදි රැහේ අනාගත නායකයා චෝදනා කරයි.

අයිසීසී ශූරයන්ගේ කුසලානය සහ ආසියානු කුසලානයකට හිමිකම් කිවුවත්, 1996 දී ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙතෙක් ලෝක කුසලානයක් දිනා නැහැ. (This item is in English)

විශේෂාංග

පෙර මතකයෙන්

බීබීසී ජනමාධ්‍ය පාසල

බීබීසී සිංහල අන්තර්ජාලයේ

කාලගුණය​

කාලගුණය​ අද දිනය

දින තත්ත්වය උපරිම​(°C) අවම​(°C)
කොළඹ ධාරානිපාත වැස්ස ධාරානිපාත වැස්ස 30° 26°
මහනුවර වරින්වර පැහැබර කාලගුණයක් වරින්වර පැහැබර කාලගුණයක් 34° 21°
යාපනය ධාරානිපාත වැස්ස ධාරානිපාත වැස්ස 33° 27°

BBC © 2012 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.