Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligybest

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


සා.පෙළ අසමත් ප්‍රතිශතය ඉකුත් වසරවලට සාපේක්ෂව අඩු වෙලා

2013 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයම අසමත් වූ සිසු ප්‍රතිශතය ඉකුත් වසරවලට සාපේක්ෂව 3.57 දක්වා පහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඇමැතිවරයා එසේ කීවේ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Mawbima, 2014-04-09 02:00:00
Read 27 Times

සවනි ශේෂාදි

2013 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයම අසමත් වූ සිසු ප්‍රතිශතය ඉකුත් වසරවලට සාපේක්ෂව 3.57 දක්වා පහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඇමැතිවරයා එසේ කීවේ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

1,76,534ක සිසු පිරිසක් සාමාන්‍ය පෙළ විභාග සමත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවත් එය ඉකුත් වසර හා සංසන්දනය කිරීමේදී ප්‍රතිශතයක් ලෙස සියයට 66.67 දක්වා වර්ධනය වී ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. දැනුම කේන්ද්‍රීය කරගත් සංවර්ධන අරමුණු කරා ළඟාවීමේ ජාතික ප්‍රතිපත්තිය නිසා මෙවර විභාගයේදී සියලු විෂයයන් අසමත් වූ සිසු පිරිස 9,444 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබුණු බව පවසන ඇමැතිවරයා 2010 වර්ෂයේදී සිසුන් 14,411ක්ද, 2011 වර්ෂයේදී සිසුන් 12,795ක්ද, 2012 වර්ෂයේදී සිසුන් 11,100ක්ද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලු විෂයයන් අසමත් වූ බව සිහිපත් කරයි.

පනාගොඩ ප්‍රදේශයේ නිවසකදී වයස අවුරුදු දහයක පිරිමි දරුවෙකුගේ හිස හා අත් පා  වෙන් වන සේ කපා කොටා ඝාතනය  කර තිබේ.
පුත්තලම මුල්ලිපුරම් ඉල්යාස් වත්ත ප්රාදේශයේ පදිංචිකාර තරුණයෙකු (25) වන දින අළුයම ඔවුගේ නිවස තුලදිම වෙඩි තබා ඝාතනයට
කඩුවෙල මහේස්ත්‍රාත් උසාවි පරිශ්‍රයේ පෙරේදා (23) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බව කියන සැකකරු දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී ව්‍යාජ ගුවන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් එක්සත් රාජධානියට යාමට තැත් කල පුද්ගලයෙකු
මක්කම වන්දනාවේ ගිය ඉස්ලාමීය බැතිමතුන් අතරින්, තෙරපී පයට පෑගීමෙන් මරණයට පත් වූ සංඛ්‍යාව 717ක් පමණ වන බව වාර්තා වී ඇත.
තවදුරටත් නිරිත දිග ප්‍රදේශයට වැඩිපුර වැසි ඇති වීමේ හැකියාවක් දක්නට ලැබේ.
හජ්ජී උත්සවය වෙනුවෙන් නිවසේ සකසා තිබූ කැවුමක් කෑමෙන් පසු මුස්ලිම් දැරිවියක් (23) වන දින රාත්රිොයේ හදිසියේ අසනීප වීමෙන්
සවුදි අරාබියේ හජ් වන්දනාවේ ගිය බැතිමතුන් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 150කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි විදෙස්
වෙන්නප්පුව නයිනමඩම ගිං ඔය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකින් නීති විරෝධී මත් පැන් බෝතල් හාරසියයක් සමගින් සැකකරුවන්
මිගමුව , කට්ටුව ප්‍රදේශයේ සිදු අනතුරකින් මාර්ගය අයිනේ රැදී සිටි පුද්ගලයෙකු මියගොස් ඇත.
හොරණ ප්‍රධාන මාර්ගයේ තල්ගහවිල ප්‍රදේශයේ දී මොරගහහේන දෙස සිට පාදුක්ක දෙසට ගමන් කල යතුරු පැදියක් මාර්ගයේ ගමන් කල
කොටදෙණියාවේදී පසුගියදා පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමු පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය මරා දැමුවේ තමුන් බව ඊයේ අත්අඩංගුවට

International

පැපුවානිව්ගිනියානු කලාපයේ පියාසර කරමින් තිබූ ඉන්දුනීසියානු ගුවන් යානයක් මගීන් 54 දෙනකුද සමඟ අතුරුදන් වී ඇතැයි නිලධාරීහු පවසති
තායිවාන් ගුවන්සේවයක් වන ට්‍රාන්ස්ඒෂියා ගුවන්යානයක් සිදුකල හදිස්සි ගොඩබැස්වීමක් නිසා ඇති වුන අනතුරින් මේ වන විට නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.