වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය
එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සිංහල සිනමා විස්තරය

ඉර සේවය

තිරගත වූ දිනය - 2015 ජූනි 19 ඉදිරිපත් කිරීම - මැග්නෝලියා චිත්‍රපට නිෂ්පාදනය - කාන්ති අලහකෝන් කතාව, දෙබස්, තිර රචනය, ගීත රචනය හා අධ්‍යක්ෂණය - රොඩ්නි විදානපතිරණ කැමරාකරණය - රංග කාරියවසම්, චමින්ද දිසානායක සංස්කරණය - විරංග කැටපේආරච්චි, මධුර ප්‍රසාද් අංග රචනය - නාරද තොටගමුව කලා අධ්‍යක්ෂණය - රංජිත් රණසිංහ රසායනාගාර කටයුතු - බොම්බේ මූවී ලැබ් - මූම්බායි නිෂ්පාදන කළමනාකරණය - අශෝක අලහකෝන් සංගීත අධ්‍යක්ෂණය - විශාරද මමෝජ් පීරිස් ගීත හා ගායන ශිල්පීන් - දූවිලි නගරේ දූවිලි මැදුරේ - කිත්සිරි ජයසේකර සපිරුණ සොද උවනා - චන්ද්‍රරත්න ඉලේපෙරුම නළු නිළියන් - රෙබෙකා නිර්මලී, විමල් අලහකෝන්, මොරින් චාරුණී, ඉෂාර වික්‍රමසිංහ, ගාමිණී සමරකෝන්, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, තිස්ස බණ්ඩාරනායක, රංජිත් රණසිංහ, මාලිනී කතිරසිංහ, විල්මන් සිරිමාන්න

මෝනේ මගේ සුදු මෝනේ

තිරගත වූ දිනය - 2015 ජූලි 17 ඉදිරිපත් කිරීම - ශ්‍රී ජය සිනෙරු නිෂ්පාදනය - ඩී. ඩී. ආර්. ඩී. එස්. සමරසේකර කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න සහය අධ්‍යක්ෂණය - මහේෂ් ඉන්දික ගලප්පත්ති ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය - ධනුෂ්ක නිශාන් ප්‍රනාන්දු (ෂේන්) සංස්කරණ සහ ශබ්ද පරිපාලනය - රන්දික විජේමාන්න ආලෝකකරණ සහය - රංජිත් ප්‍රේමසිරි, නාලක ප්‍රසන්න කුමාර, සමන් පුෂ්ප කුමාර, මංජුල විජේසිංහ අංග රචනය සහ කොණ්ඩා සැකසුම - පුෂ්පකුමාර බණ්ඩාරගම සහය - රුවන් කුමාර පිටිගල කලා අධ්‍යක්ෂණය - රෝලන්ඩ් ද සිල්වා සහය - සජීව මධුසංඛ ක්‍රියාදාම මෙහෙයුම් - ධම්මික පුෂ්පකුමාර රසායනාගාර කටයුතු - ෆිල්ම් ලැබ් රසායනාගාරය - මුම්බායි චිත්‍රාගාර පහසුකම් - දෙබස් පටිගත කිරීම - ශබ්ද මිශ්‍රණය - සංස්කරණ කටයුතු සහ ආලෝක උපකරණ - ශිරාන් ටෙලි සිනේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම සහාය - තරංග ශ්‍රීනාත්, ගයාන් අර්ස්කින් ගීත ප්‍රතිවාදනය - ජෝර්ජ් මනතුංග හඬ කැවීම - අනුර වරාගොඩ, එරංග සේනාරත්න, තුෂර ජයසූරිය, ලක්මා වීරසේකර නිෂ්පාදන සහායිකා - පාරමී සේපාලිකා ප්‍රවාහන පහසුකම් - ආශා කැබ් මාලඹේ, නිලන්ත ඉන්ද්‍රජිත් කැමරා උපකරණ සැපයීම - ඇනෝයි බෝයි පික්චර්ස් නිෂ්පාදන කළමනාකරණය - ලොයිඩ් ජානක නිෂ්පාදන විධායක - ඩිනලි රෝශාන්ති සේනාරත්න නිශ්චල ඡායාරූප - උපුල් ගුණසේකර නාමාවලිය - ඍජ්ඔ ජ්ර්‍ණර්‍ණඊඒට්ඡ් සංගීත අධ්‍යක්ෂණය - ලස්සන ජයසේකර ගීත රචනා - එච්. එස්. පෙරේරා ගීත හා ගායන ශිල්පීන් - කඩදාසි සරුංගල් - උවිඳු රවිශාන්, ගාමිණී සුසිරිවර්ධන, සුරංජි ශ්‍යාමලී කවුද ඔබ කවුරුන්දෝ - උවිඳු රවිශාන් සෙක්සි රූපේ මාගේ - ගාමිණී සුසිරිවර්ධන, මාලා භාරති නළු නිළියන් - විල්සන් ගුණරත්න, අනූෂා දමයන්ති, මිහිර සිරිතිලක, මහින්ද පතිිරගේ, සංජුල දිවාරත්න, සංජු රොඩ්රිගෝ, දයාසිරි හෙට්ටිආරච්චි, ධම්මික පුෂ්පකුමාර, රෝහිත ඩයස්, මානෙල් චන්ද්‍රලතා, ප්‍රසාද් සමරතුංග, දිලිනි පෙරේරා, සචින්නදී පෙරේරා

මේ වගේ ආදරයක්

තිරගත වූ දිනය - ජූලි ඉදිරිපත් කිරීම - තැප්රොබේන් චිත්‍රපට සම නිෂ්පාදනය - නිහාරා ජයතිලක, ජයන්ත ජයතිලක, කමල් ප්‍රනාන්දු කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රන් රත්නම් සහය අධ්‍යක්ෂණය - ජගත් ආනන්ද කැමරාකරණය - චන්දන ජයසිංහ, සුමිත් කුමරගේ, කපිල සුගත්

කැමරා සහායක කණ්ඩායම - ඒ. ඊ. නලින් ධම්මික, එච්. එම්. සී. උදයකුමාර, සුරේෂ් අසංක මුණසිංහ, ධනුෂ්ක බංඩාර, ආනන්ද බණ්ඩාර, ජගත් කිත්සිරි, නිහාන් ප්‍රනාන්දු, නිමල් පෙරේරා, ධම්මික පතිරත්න, තරංග පුෂ්පකුමාර, කාංචන අමරතුංග, උදාර සන්දර සංස්කරණය - අජිත් රාමනායක අංග රචනය හා කොණ්ඩා සැකසුම - නන්ද තොටගමුව කලා අධ්‍යක්ෂණය - සුනිල් කොඩිතුවක්කු ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සහය - පුබුදු ධනංජ ශබ්ද නිර්මාන - කරණාදාස පතිරත්න ශබ්ද ප්‍රයෝග - රංජිත් පෙරේරා අංග රචනා සහාය - ළහිරු මධුමාධව, ආර්. වී. එස්. අබේධීර, ප්‍රභාත් දිසානායක ඇඳුම් නිර්මාණය - ෂර්මිලා ෆොන්සේකා අධ්‍යක්ෂ කළමනාකරු - ජස්ටින් වික්‍රමසේකර නිෂ්පාදන සහය - ඩීමන් ජෝන්

ජෙනරේටර් ඔපරේටර් - සුනිල් ජයකොඩි නිෂ්පාදන කළමනාකරණය - චන්දිමාල් කොඩිතුවක්කු නිෂ්පාදන සැලසුම - හේෂාන් දොන් ප්‍රේමශීල රේඛීය නිෂ්පාදනය - ක්‍රිෂාන්ත ගුණසේකර පසු නිෂ්පාදන අධීක්ෂණය - ක්‍රිශාන්ත ගුණසේකර විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න ආලෝක සහ ග්‍රිප් කාර්මික පිරිස - ප්‍රියාල් ඉලේපෙරුම, ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, වී. කේ. එල්. ප්‍රේමලාල්. කේ. කේ. එන්. පාලිත, ආර්. ආර්. එම්. අල්පොන්සෝ, ඒ.ඩී. යි. රත්නම්, ගනේෂ් කුමාර, සුනිල් අමරසිංහ, කුෂාන් ප්‍රදීප්, මාටින් රණසිංහ, නුවන් මංජුල, ඉසුරු උදයංග, ලක්ෂ්මන් ප්‍රියදර්ශන, අමිල චන්දන, උපුල් ලියනගේ, පී. සී. එස්. සම්පත්, සුසන්ත වටපොල, අනුෂ්ක බී. අධිකාරි, සමීර ප්‍රභාත් විදුලි කාර්මික ශිල්පීන් - ජයසිරි සමරතුංග, සමන්ත මදනායක, තුවාන් සීබ්දින්, එස්. දේවකුමාර් කාර්යාල සහාය - පාලිකා දිසානායක, ඉන්ද්‍රානි සමන්මලී සංගීත අධ්‍යක්ෂණය - චිත්‍රාල් සෝමපාල ගීත ප්‍රබන්ධය - චන්ද්‍රලාල් ෆොන්සේකා, කසුන් විදුරංග, හේෂාන් දොන් ප්‍රේමසීල ගීත හා ගායන ශිල්පීන් - ආදරේ - සුරේෂ් අරුණ ශාන්ත - පද රචනය - කසුන් විදුරංග ඔබ එන්නේ කවදාද - පද - ගායනය - තනුව - හේෂාන් දොන් ප්‍රේමශීල මං ආදරෙයි - චිත්‍රාල් සෝමපාල - පද රචනය - චන්ද්‍රලාල් ෆොන්සේකා වසන්තයේ මල් පිපිලා -

වර්ණ සංයෝජනය - දිනිදු ජාගොඩ නළු නිළියන් - අනුජ් රණසිංහ, දිනක්ෂි ප්‍රියසාද්, කුමා අත්තනායක, විල්මන් සිරිමාන්න, නාලක දළුවත්ත, ශෂිනි ප්‍රේමශීල, දුමින්ද සෙනරත්, නාලක වෙල්ස්මිත්, බැලැන්කා නානායක්කාර, චියැසි ක්‍රිස්තෝබු, නකාෂා සෙව්වන්දි, මංජුලා තරංගනී, ශානිකා සුභාෂිණි, එම්. එස්. එම්. එම්. සිද්ධික්, ආදිත්‍ය වෙස්රාම්, රුක්ෂාන් දසනායක, රිචඩ් වීරක්කොඩි, අශෝක් පෙරී, තුනුජ් ගුණවර්ධන, රවින්ද්‍ර මාපිටිය

අනාථ දූපත

තිරගත වූ දිනය - 2015 අගෝස්තු 05 ඉදිරිපත් කිරීම - ඇලෙක්සැන්ඩර් වීඩියෝ නිෂ්පාදනය - දේශබන්ධු කිත්සිරි ඇලෙක්සැන්ඩ්‍ර කුරේ සම අධ්‍යක්ෂණය - සෝමරත්න මාලිම්බඩ, නන්දන විජේකුමාරි කතාව, දෙබස්, තිර රචනය - සෝමරත්න මාලිම්බඩ සහය අධ්‍යක්ෂණය - නුවන් ජී. ලෝකේෂ්වර, මහේෂ් ඉන්දික කැමරාකරණය - ප්‍රමුදිත හිටිබණ්ඩාරනායක

ආලෝකකරණය - ප්‍රසාද් රූෂාන් සංස්කරණය - ඇන්තනි අල්විස් අංග රචනය හා ඇඳුම් නිර්මාණය - පුෂ්ප කුමාර බණ්ඩාරගම සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්ස් කුරේ, නන්දන විජයකුමාර ශබ්ද පරිපාලනය - සාරංග මලවිගේ තාකෂණික උපකරණ සැපයීම - ඩී. එම්. එන්ටර් ටේන්ට්මන්ස්, බෙන් ෆිල්ම්ස් වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර (ෆයින් විෂන්) දෘශ්‍ය ප්‍රයෝග - සම්පත් එදිරිසිංහ විශේෂ ශ්‍රව්‍යකරණ ප්‍රයෝග - සුසන්ත ධර්මප්‍රිය, සුසන්ත ඩයස් හඬ කැවීම් - අශාන්ත දුලංජන නිෂ්පාදන කළමනාකරණය - රොහාන් කුරේ සංගීත අධ්‍යක්ෂණය - බුද්ධික කහවල ගීත ප්‍රබන්ධය - සෝමරත්න මාලිම්බඩ ගීත ගායනය - අමිලා නදීශානි, ප්‍රමුදිත හිටිබණ්ඩාරනායක ගීත - ඉඟිල්ලෙන්න යන්නේ කොහෙද මචං නෙතු ඉඟි කරයි (යුග) උහුලන්න බැරි තරම් - අමිලා නදීශානි නළු නිළියන් - පුබුදු ගමගේ, මල්ෂි නිමාෂා, චමීර ශානක, චාමර ප්‍රියදර්ශන, ඉසුරු සම්පත්, සඳුනි විජේසිංහ, සෝමරත්න මාලිම්බඩ, රුවන් වසන්ත, නන්දන විජේකුමාර, නිහාල් විතානගේ, ඇලෙක්ෂි කුරේ තේමාව - ජීවිතය මරණය අතර මැදි වූ සරසවි හීනයේ ඉරණම ප්‍රදර්ශනය - රිත්මා මණ්ඩලය

මහරජ අජාසත්

තිරගත වූ දිනය - 2015 අගෝස්තු 21 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සනත් අබේසේකර සහාය අධ්‍යක්ෂණය - ලකී අතාවුද, ගයාන් බුද්ධික බණ්ඩාර, සුනෙත් සාරංග, තිවංක ජයසේකර කැමරාකරණය - සුජිත් නිශාන්ත කැමරා සහය - නිශාන්ත ගලගෙදර, ලක්ෂ්මන් වංශරත්න, ප්‍රදීප් ප්‍රකාර සංස්කරණය - අජිත් රාමනායක සංස්කරණ අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ අංග රචනය - සමීර මධු කිදෙල්පිටිය

කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස කලා සහය - සුධීර චින්තක, සමරසිංහ, දොළපිහිල්ල, ගයාන් රසික, කිංස්ලි වීරරත්න, ලීලාරත්න ගමගේ, එම්. එන්. එන්. තිලකසිරි, අසංග කුමාර, නුවන් ගමආරච්චි, එච්. නිමල්, මලින්ද දිසානායක, ක්‍රිශාන්ත ගනේගොඩ

සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහාය - පුබුදු ධනංජ විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා ඇඳුම් නිර්මාණය - කේශානි හීනටිගල ඇඳුම් නිර්මාණ සහය - ආර්. එම්. සුදර්ශී, පුබුදු මකරන්ද, ජනක රංතිලක, වත්තේ ලියනගේ බන්දුල, බුද්ධික රත්නසේකර කැමරා උපකරණ සැපයීම - රොහාන් වැලිවිට (ෆයින් විෂන්) සංස්කරණ මැදිරිය - ද වීඩියෝ ටීම් වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර (ෆයින් විෂන්) ග්‍රැෆික් දර්ශන නිර්මාණය - නිලාන් කුරේ, රවින් වෙත්තසිංහ නිෂ්පාදන සහය - සනත් ධර්මසේන, කිංග්ස්ලි පල්ලියගොඩ විතාන ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - කිංස්ලි පෙරේරා, මලින්ද දිසානායක, කිශාන්ත ගනේගොඩ ආලෝකකරණ ශිල්පීන් - ක්‍රිෂාන් මුණසිංහ, සංජීව පුෂ්ප කුමාර, සුනිල් ශාන්ත, කේ. පී. ප්‍රේමදාස, යාපා විජය බණ්ඩාර, රුවන් සංජීව, දිනේෂ් සංජීව, දිනේෂ් හේමන්ත, අමිල පරණවිතාන, සමීර ප්‍රනාන්දු, ප්‍රදීප් ශ්‍රි බණ්ඩාර, ජගත් සුසන්ත, ලසන්ත සඳරුවන්

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රගීත් ධර්මපාල, සංජය අමරසිංහ, දිමුතු සම්පත් නිෂ්පාදන විධායක - සුනිල් ධර්මසිරි නිශ්චල ඡායාරූප - තුෂාර මුණසිංහ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය - රංග දසනායක ගීත ප්‍රබන්ධය - පූජ්‍ය එල්ලාවල මේධාලංකාර හිමි, සුනිල් ධර්මසිරි, සනත් අබේසේකර ගීත හා ගායන ශිල්පීන් - සත් පාට ගල්වා - උරේෂා රවිහාරි - පද - සුනිල් ධර්මසේන දිව්‍යා ගුම්නද - ශානිකා මධුමාලි, අමිල පෙරේරා - පද - සනත් අබේසේකර එපා වැලපෙන්න මා ප්‍රියදේවී - ඉෂාක් බෙග් - පද - පූජ්‍ය එල්ලාවල මේධාලංකාර හිමි විශේෂ උපකරණ ක්‍රේන් සැපයීම - ගයනු අනුරුද්ධ, රොෂාන් පෙරේරා, ජගත් ප්‍රේමලාල්, චමින්ද ගුණසිංහ, එස්. රාජේන්ද්‍ර, ගයාන් ආස්කින්, චමින්ද මධුරංග, බොතේජු නාවලපිටිය, ගයාන් සමරදිවාකර, දර්ශන දසනායක, වී. කේ. එල්. ප්‍රේමලාල්, ඩී. ඩී. එස්. ශ්‍රිලාල්, ආර්. බී. අපොන්සු, ආර්. රත්නම්, කේ. කේ. එන්. පාලිත, එම්. සී. රොද්‍රිගු නළු නිළියන් - ජීවන් කුමාරතුංග, සබීතා පෙර්රො, පාලිත සිල්වා, නදීකා ගුණසේකර, රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, ගයාන් වික්‍රමතිලක, හෂිණි ගෝනගල, රොෂාන් රණවන, මේනකා මධුවන්ති, ක්ලීටස් මෙන්ඩිස්, වසන්ත කුමාරවිල, ජී. ආර්. පෙරේරා, රහල් බුලත්සිංහල, ගීතා කාන්ති ජයකොඩි, සුනීතා විමලවීර, ඥානාංග ගුණවර්ධන, ඔස්ටින් සමරවික්‍රම, අනුර ජයසේකර, නිශාන්ත ජයවික්‍රම ආරච්චි, මානෙල් චන්ද්‍රලතා, සාගරිකා ධර්මපාල, සංජය සමරසිංහ, සචිනි මල්ෂානි, අවිදි විශාදි, දයාසිරි හෙට්ටිආරච්චි, සේන හෙට්ටිගේ, ජයතිස්ස අතුලසිරි, හැරී විමලසේන, රවිනාත් පෙරේරා, කපිල බාලසූරිය, ප්‍රසාද් සමරතුංග, අජිත් ප්‍රියංකර, ලහිරු සම්පත් කුරුවිට, චරිත් සංජීව, ගයාන් අනුරාධ, කුසුම් දිල්ශාන්, ලහිරු ද සිල්වා, පී. ඒ. රෝහණ, නිර්මාල් පූරණජිත්, තිලක් ගුණවර්ධන, ඩබ්ලිව්. ඒ. ප්‍රේමරත්න, ලෙස්ලි රණතුංග, තිලංක ගීගනගේ, සුරේෂ් කුමාර, නවීන් පත්බුක, කලිඳු නේෂාන්, ප්‍රසාද් ධනුෂ්ක, අරවින්ද ලක්මාල්, මධුර ප්‍රභාත්, යසකීර්ති ගුණතිලක, මිලාන් චතුරංග, එච්. බණ්ඩාර, සිසිර කුමාරතුංග, ලලින්ද බණ්ඩාර, පී. කේ. රාජකරුණා, දුල්ෂාන් හර්ෂන, මධුශංක විජේරත්න, එච්. ඒ. චන්ද්‍රපාල, සුමිත් කපිල, චිත්‍රානන්ද කුරුවිටආරච්චි, රංජිත් ආනන්ද, කාංචන රංග, චරිත කුරුකුලසූරිය, රංජිත් ආනන්ද, කමල් දේශප්‍රිය, ජනිත් ප්‍රසන්න, අමිත් ගාමිණී