වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජා දින 16යි - ලක්ෂ 250යි

රන්ජා දින 16යි - ලක්ෂ 250යි

සුනිල් ටී ප්‍රනාන්දු ගේ පනස් පස්වැනි සිනමා නිෂ්පාදනය ‘රන්ජා’ තිරගත වී දින දහසයක් ඇතුළත ලක්‍ෂ 250 ක ආදායමක් ඉපැයීමට සමත්ව තිබේ. ලිබර්ටි කොල්ලුපිටිය, ඉම්පාලා රාජගිරිය, රිට්ස් බොරැල්ල, කන්ට්‍රාස් දළුගම සහ අනුෂා මහරගම රන්ජා හි වැඩිම ආදායම්ලත් සිනමාහල් අතරින් කිහිපයකි. හාස්‍යය, කුතුහලය මෙන්ම ක්‍රියාදාමයෙන් ද පිරුණු රන්ජා සුදේශ් වසන්ත පීරිස් ගේ අධ්‍යක්‍ෂණයකි.