එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අරලියගහ මැදුරේදී

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අරලියගහ මැදුරේදී

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අරලියගහ මැදුරේදී

කර්තෘ Staff writer

19 Aug, 2019 | 4:56 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට පැමිණෙමින් සිටින බවයි.

මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මෙන්ම තව ත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]